ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1776

phaseolin

Bot. පසෙයොලින්

phaseolunatin

Bot. පසෙයොලුනටින්

phasing

Sur. කලාස්ථ කිරීම

phasmid

පැස්මිඩය

phasor

Phy. අවධිකය

phatic communication

Soc. භාව සන්නිවේදනය

pheasant

1. n. වලිකුකුළාට සමාන පක්ෂිවර්ගයක්
2. සැවුලා

phellem

Bot. වල්කය

phelloderm

Bot. වල්ක චර්මය

phellogen

Bot. වල්ක ජනකය

phenacetin

Med. පෙනසිටින්

phenazone

Med. පෙනසෝන්

phenetic

රූපාණු බන්ධුතා

phenix

n. මිථ්‍යා පක්ෂියෙක්

phenobarbitone

Med. පෙනොබාර්බිටොන්

phenocopy

1. රූපාණු පිටපත
2. රූපානු පිටපත
3. රූපානුකෘතිය

phenodeviant

රූපානු-අපගාමකය

phenogenetics

1. රූපානු ප්‍රවේණි විද්‍යාව
2. රූපානු ප්‍රවේණිය

phenogram

රූපාණු බන්ධුතා රුක් සටහන

phenol

1. ඇරෝමැටික හයිඩොකාබනයක ව්‍යත්පන්නය
2. n. ඇරෝමැටික හයිඩොකාබනයක ව්‍යුත්පන්නය
3. Bot. පීනොල්
4. Med. පීනෝල්
5. ෆිනෝල්

phenolic

1. Che. fපීනොලික
2. ෆීනොලික

phenology

1. Geo. ඍතු එල විද්‍යාව
2. Bot. ජීවර්තු විද්‍යාව
3. Geo. වර්තු විද්‍යාව
4. සෘතු ඵල විද්‍යාව
5. සෘතුඵල විද්‍යාව

phenolphthalein

ෆිනෝප්තැලීන්

phenolphthelein

ෆිනෝප්තැලීන්