ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1775
phantom
pharaoh
n. පාරාවෝ
pharisaic
pharisaical
pharisaism
Log. පරිසිවාදය
pharisee
1. n. ව්යාජ භක්තිකයා
2. n. හොර උපාසකයා
pharmaceutical
a. ඖෂධ
pharmacist
1. n. බෙභෙත් වෙළෙන්දා
2. බෙහෙත් වෙළෙන්දා
3. Soc. භිෂග්වේදියා
4. හෛෂකයා
5. Law. භෛෂකයා
pharmacodynamics
pharmacology
1. n. ඖෂධ විද්යාව
2. n. ඖෂධ ශාස්ත්රය
3. n. භිෂක්වේදය
4. Che. භිෂග්වේදය
pharmacopoeia
1. n. ඖෂධ නිඝණ්ඩුව
2. n. ඖෂධසංග්රහය
pharmacotherapy
1. ඖෂධ චිකිත්සාව
2. Che. භිෂග්චිකිත්සාව
3. භිෂග්වකිත්සාව
pharmacy
1. ඔසුහල
2. n. ඖෂධාගාරය
3. n. ඖෂධාලය
4. n. බෙභෙත් ශාලාව
5. n. බෙභෙත් සෑදීමේ විද්යාව
6. බෙහෙත් ශාලාව
7. බෙහෙත් සෑදීමේ විද්යාව
8. භෛෂජ්ය සංග්රහය
9. Che. හෛෂජ්ය සංග්රහය
10. ෆාමසිය
pharos
n. පහන්කණුව
pharyngeal
pharyngitis
1. n. උගුරේ දැවිල්ල
2. n. කණ්ඨවිවරදාහය
3. n. ග්රසනිකා පදාහය
4. Med. ග්රසනිකාදාහය
pharyngobranchial
1. n. ග්රසනික ජලක්ලෝමිකය
2. adj. ග්රසනික ජලක්ලෝමීය
pharyngohyal
1. adj. ග්රසනික කණ්ඨික
2. n. ග්රසනික කණ්ඨකය
pharyngotomy
Med. ග්රසනිකාද්වාරණය
pharynx
1. n. උගුරේ කෙළවර කොටස
2. n. ග්රසනිකාව
phascolomys
phase
1. n. අංශය
2. අදියර
3. n. අවධිය
4. n. අවස්ථාව
5. n. කලාපය
6. n. කලාව
7. Log. ප්රාවස්ථාව
8. Oth. පාර්ශ්වය
9. Geo. පැත්ත
10. n. පියවර
phase angle
Mat. කලා කෝණය
phase change
Phy. කලා විපර්යාසය