ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1774
phaeophyta
Bot. පේයොපීටා
phaeophyte
phaeton
phage
phagemid
phagocyte
1. Med. පේගෝසයිටය
2. Med. භක්ෂ සෛටය
3. භක්ෂ සෛලය
4. භක්ෂසෛලය
5. n. ලේවල රෝගබීජනාශක කොටසක්
phagocytosis
1. භක්ෂ සෛලකතාව
2. Med. භක්ෂසෛටොසියාව
3. භක්ෂසෛලකතාව
phalange
1. ඇඟිලි ඇටය
2. ඇඟිලි පුරුක
3. පර්වය
4. ලෙබනනයේ දක්ෂිණාංශික මැරොනයිට පක්ෂය
phalanges
1. n. ඇඟිලි ඇට
2. උරෙන් උර ගැටී සිටින පිරිස්
3. n. සෙබළ මුල්
phalangid
phalanx
1. n. ඇඟිලි ඇටය
2. ඇඟිලි පුරුක
3. n. ජනතා සමූහය
4. n. පර්වනය
5. පර්වය
6. Med. පාලිකය
7. n. සෙබළ මුළ
8. සේනාබ්යහය
9. n. සේනාබ්යුහය
phallic
a. ලිංගය වැනි
phallic phase
Psy. ශෛශ්න අවධිය
phallocentricism
phalloid
Bot. පලුස් වැනි
phallus
phanerogam
Bot. දෘශ්යයෝගිය
phanerogamic
Bot. දෘශ්යයෝගි
phanerogamous
Bot. දෘශ්යයෝගි
phanerophyte
Bot. දෘශ්යශාකය
phantasm
1. n. අභූතරූපය
2. n. අවතාරය
3. n. කල්පනාමාත්රය
4. Log. මනොකල්පනාව
5. n. මනෝ දෘෂ්ටිය
6. Psy. මනෝදෘෂ්ටිය
7. n. මායාව
phantasmagoria
1. n. අභූතරූපදර්ශනය
2. n. ඉන්ද්රජාලය
phantasmal
phantasy
1. n. අපූර්ව සිහිනය
2. මන:සෘෂ්ටිය
3. Log. මනස්ඍෂ්ටිය
4. මනස්සෘෂ්ටිය
5. Aes. මනහ්ඍෂ්ටිය
6. n. මනහ්කල්පිත
7. මනහ්සෘෂ්ටිය
8. මෝහී දර්ශනය
9. n. විචිත්ර කල්පනාව
10. n. විජ්ජාව
11. විවත්ර කල්පනාව