ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1787
phototaxis
phototelegraphy
Ele. ප්රකාශ දුරරේඛය
phototelotaxis
phototheodolite
1. ඡායා විකෝණමානය
2. Sur. ඡායාතියඩොලයිට්ටුව
phototonic
Bot. ප්රකාශතානික
phototonus
1. Bot. ප්රකාශතානය
2. Bot. ප්රකාශසංවේදිතාව
phototopography
Sur. ඡායාභූලක්ෂණය
phototransistor
phototroph
phototrophic
phototrophy
Bot. ප්රකාශපෝෂය
phototropic
1. ප්රභා-ආවර්තී
2. Bot. ප්රභාවර්තී
phototropism
1. Che. ප්රකාශාවර්තනය
2. n. ප්රභාවර්තනය
phototube
Ele. ප්රකාශ කපාටය
photovoltaic cell
Civ. ප්රකාශ වෝල්ටීය කෝෂය
phragmocone
phragmoplast
1. Bot. ප්රැග්මොප්ලාස්ටය
2. ප්රුග්මොප්ලාස්ටය
phragmosome
phrase
1. n. අසම්පූර්ණ වාක්යඛණ්ඩය
2. Law. කැඩිය
3. Law. පාදය
4. vt. වචනයෙන් ප්රකාශ කරනවා
5. n. වාක්සම්ප්රදාය
6. n. වාක්ය ඛණ්ඩය
7. n. වාක්යාංශය
8. Law. වැකිකඩ
9. n. සංගීතයෙහි ස්වරසමූහය
phraseology
1. පද සංඝටනය
2. n. පදරචනාව
3. වාක් ශෛලිය
4. n. වාක්ශෛලිය
5. Aes. වාග් ශෛලිය
phratry
Soc. පාර්ශ්වය
phren
1. ප්රාචීරය
2. මහා ප්රාචීරය
phrenic nerve
Med. ප්රේණික ස්නායුව
phrenicotomy
Med. ප්රේණික විච්ඡේදනය