ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1789

phylephebic

පූර්ණ වංශධෛර්යය ඇති

phyletic

1. වංශප්‍රවේණික
2. Psy. වංශික
3. Bot. වාංශික

phyllite

1. පත්‍රාකාරයෙන් තැන්පත් වූ පතුරු පාෂාණ
2. Geo. පිලයිට්

phyllobranchi

සුස්තර ජලක්ලෝම

phylloclade

1. පත්‍රකාර්ය ස්කන්ධය
2. Bot. පත්‍රීස්කන්ධය

phyllode

1. පත්‍රාභය
2. Bot. පත්‍රාහය

phyllody

1. Bot. පත්‍රාභනය
2. Bot. පත්‍රාහනය

phylloid

1. Bot. පත්‍රාකාරය
2. Bot. පිලොයිඩය

phyllome

Bot. පිලෝමය

phyllomorphic

Aes. පත්‍රරූපී

phyllomorphy

Bot. පත්‍රාහනය

phyllopod

ෆිලොපොඩාවා

phyllopodium

පත්‍රපාදිකාව

phyllotactic

Bot. පත්‍රවින්‍යාසක

phyllotaxis

1. පත්‍ර වින්‍යාසය
2. Bot. පත්‍රවින්‍යාසය

phyllotaxy

1. පත්‍ර වින්‍යාසය
2. Bot. පත්‍රවින්‍යාසය

phylloxanthin

Bot. සැන්තොපිල්

phylloxera

Geo. මිදිකොළ රෝගය

phylogenesis

Psy. වංශ ජනනය

phylogenetic

1. වංශ ප්‍රවේණික
2. වංශ ප්‍රවේණීය
3. Bot. වංශප්‍රවේණික

phylogeny

1. වංශ ප්‍රවෘත්තිය
2. වංශ ප්‍රවේණි විද්‍යාව
3. Psy. වංශ ප්‍රවේණිය
4. Bot. වංශප්‍රවේණිය

phylogerontic

1. වංශජරාරම්භක
2. වංශවර්ධාරම්භක

phyloneanic(phylophebic)

පූර්ණ වංශධෛර්ය

phylonepionic

වංශවර්ධක