ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1790
phylum
n. වංශය
phyone
physic
1. n. ඖෂධය
2. n. චිකිත්සා ශාස්ත්රය
3. Civ. සුදුකරය
physical
1. a. ඉන්ද්රියගෝචර
2. a. කායික
3. Acc. ද්රව්යමය
4. Acc. ද්රව්යාත්මක
5. a. බාහිර
6. a. භෞතික
7. a. භෞතීය
8. a. මහා භූතයන් පිළිබඳ
9. a. ශාරීරික
physical anthropology
1. Psy. කායික මානව විද්යාව
2. Soc. භෞතික මානව විද්යාව
physical change
Mat. භෞතික විපර්යාසය
physical chemistry
Che. භෞතික රසායන විද්යාව
physical geography
1. n. භෞතික
2. Geo. භෞතික භූගෝල විද්යාව
physical property
Che. භෞතික ගුණය
physical science
physical structure
1. Geo. භූ ව්යුහය
2. Geo. භෞතික නිර්මාණය
physicalism
Log. භෞතියවාදය
physically
1. adv. කයින්
2. adv. භෞතික වශයෙන්
3. adv. ශරීරශක්තියෙන්
physician
1. n. චිකිත්සකයා
2. n. තිකිච්ඡක
3. n. භෞතවෛද්ය
4. භෞතවෛද්යු
5. st. වෙද
6. st. වෛද්ය
7. n. වෛද්යයා
8. n. වෛද්යවරයා
9. st. වෛද්යාචාර්ය
physicist
1. n. භෞතික විද්යාඥයා
2. Phy. භෞතිකඥයා
physico-chemical
1. භෞතරසායනික
2. භෞත රසායනික
3. හෞතරසායනික
physicochemical
Che. භෞතරසායනික
physicosocial
Psy. භෞතික සාමාක
physics
1. n. ද්රව්ය ධර්ම ශාස්ත්රය
2. n. භෞතික විද්යාව
3. Mat. භෞතිකය
4. n. භෞතිකවිද්යාව
physiochemical
Psy. භෞතික රසායනික
physiocrats
physiognomist
physiognomy
1. Soc. දේහ ලක්ෂණ විද්යාව
2. Bot. පෙනුම
3. Soc. මුඛලක්ෂණ විද්යාව
4. n. මුහුණුවර
5. n. මුහුණෙහි ලක්ෂණ
physiographic
1. භූ-රූපණ
2. Bot. භූ රූපණ
3. භූ-රූපණ ක්රියාවලිය