ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1791

physiography

1. n. පෘථිවි විස්තරය
2. භු-රූපණය
3. භු-රූපණ විද්‍යාව
4. භූ-රූපණය
5. භූ තත්ත්වවේදය
6. n. භූ රූප විද්‍යාව
7. Geo. භූ රූපණ විද්‍යාව
8. Geo. භූ රූපණය

physiological

1. Bot. කායකර්ම
2. Bot. කායික
3. Bot. කායික විද්‍යාමය
4. Soc. භෞතවේදීය

physiological psychology

Psy. භෞතවේදී මනෝවිද්‍යාව

physiological state

Psy. භෞතවේදී තත්ත්වය

physiologist

n. කායික විද්‍යාඥයා

physiology

1. Bot. කායකර්මය
2. n. කායික විද්‍යාව
3. n. භෞතවේදය

physiotherapy

1. n. කායික චිකිත්සාව
2. කායික වකිත්සාව
3. n. භෞතචික්තිසාව

physique

1. Soc. දේහය
2. n. දේහලක්ෂණය
3. Aes. රූපකාය
4. n. ශරීර ශක්තිය
5. Soc. ශරීරය

physostigmine

Med. පිසොස්ටිග්මින්

phytase

පයිටේස්

phytin

Med. පයිටින්

phyto-geography

ශාක භූගෝල විද්‍යාව

phytoalexins

ෆයිටොඇලෙක්සින

phytobenthon

Bot. නිතලශාක

phytobiology

ශාක විද්‍යාව

phytochemistry

Che. ශාක රසායන විද්‍යාව

phytochrome

ෆයිටොක්‍රෝම්

phytocoenose

Bot. ශාකසීනෝසය

phytoedaphon

Bot. පාංශු ක්ෂුද්‍රශාක

phytoflagellates

Bot. කශිකාධර ශාක

phytogenesis

ශාක පරිණාමය

phytogenetics

1. ශාක ප්‍රවේණි විද්‍යාව
2. ශාක ප්‍රවේණිය

phytogeography

Bot. ශාකභූගෝල විද්‍යාව

phytography

1. Bot. ශකලේඛනය
2. ශාකලේඛනය