ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1849

post-cleithrum

පශ්ච-ක්ලයිත්‍රම

post-colonialism

පශ්චාත් විජිතවාදය

post-cranial

පශ්චකපාල

post-culturalism

පශ්චාත් සංස්කෘතිකවාදය

post-dated

1. පසු දාතම දරණ
2. පසුදාතම් කළ

post-dentary

1. පශ්චදන්තාස්ථිය
2. පශ්චදන්තකය

post-fertilization

පශ්චාත් සංසේචනය

post-firing

පැලහුමට පසු

post-free

adv. තැපැල් ගාස්තුවක් නැතිව

post-frontal

පශ්චාත් ලලාට

post-glacial

පශ්චාත් ග්ලැසියර

post-haste

adv. ඉතා ඉක්මනින්

post-horses

අශ්වකෝච්වයේ යෙදූ අශ්වයෝ

post-impressionism

1. පශ්චාත් උපස්ථීතිවාදය
2. පශ්චාද් උපස්ථිතිවාදය

post-median

පශ්ච මධ්‍යස්ථ

post-modernism

1. පශ්චාත් නව්‍යවාදය
2. පශ්චාත් නව්‍ය වාදය

post-modernist

1. පශ්චාත් නව්‍යවාදී
2. පශ්චාත් නව්‍ය වාදියා

post-mortem

පශ්චාත් මරණ පරීක්ෂණය

post-natal

1. පශ්චාත්-ප්‍රසව
2. පශ්චාත් ප්‍රසව
3. පශ්චාත් ප්‍රසූති

post-nationalism

පශ්චාත් ජාතිකවාදය

post-nuptial

විවාහයෙන් පසු පවත්වන

post-office

තැපැල් කන්තෝරුව

post-office box

Phy. තැපැල් කන්තෝරු ප්‍රතිරෝධ පෙට්ටිය

post-oral

පශ්චාත්-මුඛ