ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1848

posse comitatus

Law. කවුන්ට් බලධාරය

possess

1. vt. අරක්ගන්නවා
2. v. බුක්ති විඳිනවා
3. v. බුත්ති විඳිනවා
4. vt. යක්ෂාදීන් වැභෙනවා
5. vt. යටත් කරගෙන සිටිනවා
6. vt. යමක් අයිතිව සිටිනවා
7. vt. හිමිව සිටිනවා

possessed

1. Aes. ආවිෂ්ට
2. ආවේශ වු
3. Aes. ආවේස වූ
4. a. භූතාවේශ වූ
5. a. වියරු වැටුණු
6. a. සන්තක

possessio

Law. බුත්තිය

possession

1. n. අතමිට
2. n. අයිතිය
3. Soc. ආරූඩවීම
4. n. ආවේශය
5. n. දේපළ
6. n. නතුව
7. n. බුක්තිය
8. n. බුත්තිය
9. Soc. බුත්තීය
10. n. භුක්තිය
11. Soc. වැහීම
12. n. සන්තකය
13. n. ස්වාමිත්වය
14. Psy. ස්වාමීත්වය
15. n. හිමිකම
16. Psy. ළඟ තබාගැනීම

possessions

1. n. අයත් රටවල් ආදිය
2. n. දේපල
3. n. වස්තුව

possessive

a. ස්වාමිත්වය දක්වන

possessive case

1. st. සබඳ
2. n. සම්බන්ධ විභක්තිය

possessor

1. n. අයිතිකාරයා
2. Soc. බුත්තිකරු
3. n. භුක්ති විඳින්නා
4. n. ස්වාමියා
5. Soc. හිමියා

possessory

1. a. අයිතිකරු පිළිබඳ වූ
2. Law. බුත්තීය
3. Law. භුක්තීය

posset

n. ආහාරමය උණු කිරි

possibilism

1. ශක්‍යතාවාදය
2. Geo. ශක්‍යවාදය

possibility

1. n. කළහැකි දේ
2. n. පුළුවන්කම
3. Law. භව්‍යත්වය
4. Log. භාව්‍යතාව
5. n. වියහැකි දේ
6. Law. වියහැකියාව
7. Acc. ශක්නුතාව
8. Eco. ශක්‍යතාව
9. n. හැකිකම
10. Acc. හැකියාව

possible

1. a. ආශ්‍රය කළහැකි
2. a. කළහැකි
3. a. පිළිවන්
4. a. පුළුවන්
5. Law. භව්‍ය
6. Log. භාව්‍ය
7. a. වියහැකි
8. Psy. සම්භාව්‍ය
9. a. හැකි

possibly

1. adv. කොභෙත්ම
2. කොහෙත්ම
3. adv. කොහොමවත්
4. adv. බාග වේලාවට

post

1. n. කණුව
2. n. කප
3. n. කම්බ
4. Civ. කුඹය
5. n. ඛීලය
6. n. ඨානාන්තරය
7. n. තනතුර
8. n. තානාන්තරය
9. n. තැත
10. vti. තැපැල් කරනවා
11. Soc. තැපෑල
12. n. ධුර
13. n. නියමිත ස්ථානය
14. n. නිල
15. n. නිලකාරයා නිලතල
16. n. පදවිය
17. a. පශ්චාත්
18. a. පශ්චාද්
19. prefix. පසු
20. Law. පසුව
21. vt. ප්‍රදර්ශනය කරනවා
22. vti. පිහිටුවනවා
23. n. මුරපළ
24. vti. යම්කිසි තැනක නවත්වනවා
25. n. රක්ෂාව
26. n. ස්ථම්භය
27. n. ස්ථානාන්තරය

post card

n. තැපැල් පත

post chaise

1. n. අශ්ව කෝච්චිය
2. n. අශ්වයන් යෙදූ ගමන්‍රථය

post office

1. n. තැපැල් කන්තෝරුව
2. n. තැපැල් කාර්යාලය
3. Law. තැපැල් සේවය

post-axial

පශ්චාක්ෂක

post-cambrian

පශ්චාත් කේම්බ්‍රිය

post-census

පශ්චාත් සංගණනය

post-chaise

1. අශ්ව කෝච්චිය
2. අශ්වයන් යෙදූ ගමන්රථය

post-clavicle

පශ්ච අක්ෂකාස්ථිය