ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1847

portmanteau word

n. මිශ්‍ර වචනය

portrait

1. Soc. ආලෙඛය
2. Aes. ආලේඛය
3. ආලේඛ්‍ය චිත්‍රය
4. n. කෙනෙකුගේ දේහලක්ෂණ
5. Law. ගතරුව
6. n. චිත්‍රය
7. n. ඡායාරූපය
8. Aes. ප්‍රතිමූර්තිය
9. Oth. පිළිරුව

portrait painter

Law. ගතරූ චිත්‍රකරු

portraiture

1. n. ආලේඛ්‍ය චිත්‍ර
2. ආලේඛ්‍යකරණය
3. n. චිත්‍ර කලාව
4. චිත්‍රණය
5. වාක්චිත්‍රණය

portray

1. Aes. ආලේඛනය කරනවා
2. Aes. නිරූපණය කරනවා

portrayal

1. Aes. ආලේඛනය
2. නිරූපණ විධිය
3. Aes. නිරූපණය
4. n. වචනයෙන් විස්තර කිරීම

portugal

1. n. පුර්තුගාලය
2. n. පෘතුගාලය

portuguese

1. n. පරංගි
2. n. ප්‍රතිකාල්
3. n. පුර්තුගීසි
4. a. පෘතුගාලයට අයිති
5. n. පෘතුගීසි

pose

1. ඉරියව්ව
2. Aes. නිෂ්ඨාව
3. n. පෙන්වන ආකාරය
4. vti. පෙනී සිටිනවා
5. n. බොරු ගතිගුණ දැක්වීම
6. vti. මතු කරනවා
7. Aes. ලීලාව
8. n. වෘත්තිය
9. Aes. සෙයියාව
10. n. හැඩ ගැසී පෙනීම

poser

1. n. ගැටළුව
2. n. ප්‍රශ්නය
3. n. ව්‍යාජ ගතිගුණ දක්වන්නා
4. n. විසඳීමට දුෂ්කර ප්‍රශ්නය

poseur

1. n. නැති ගුණ දක්වන්නා
2. n. බොරුකාරයා

posh

1. a. අලංකාර
2. a. ලක්ෂණ
3. a. ෂෝක්
4. a. සැපපහසු

posit

1. vt. ඉදිරිපත් කරනවා
2. Log. උපග්‍රහණ කරනවා
3. Log. ප්‍රකාශ කරනවා
4. Psy. ප්‍රතිජානනය කරනවා
5. vt. සත්‍ය වශයෙන් සිතාගන්නවා

position

1. අවස්ථිතිය
2. Psy. ආකල්පය
3. Aes. ආස්තානය
4. Soc. ආස්ථානය
5. n. ඉරියව්ව
6. n. ඨානාන්තරය
7. n. තත්ත්වය
8. Inf. තත්ත්වය ස්ථානය
9. n. තත්වය
10. n. තනතුර
11. n. තරම
12. n. තරමතිරම
13. n. තරාතිරම
14. n. තානාන්තරය
15. Ele. තැන
16. n. ධුර
17. n. නිලය
18. n. පදවිය
19. n. පිහිටීම
20. Med. පිහිටුව
21. vt. පිහිටුවනවා
22. n. පිළිගැනීම
23. n. මතය
24. n. රක්ෂාව
25. ස්
26. Ele. ස්තානය
27. st. ස්ථාන
28. Psy. ස්ථානය
29. n. ස්ථානාන්තරය
30. Med. ස්ථාපිතය
31. n. ස්වරූපය

positional

1. Log. ආස්ථානීය
2. Log. ස්ථානීය

positional notation

Mat. පිහිටුම් අංකනය

positioning

ස්ථාපනය කිරීම

positive

1. a. අවශ්‍ය
2. a. එලදායක
3. a. ඒකාන්ත
4. n. ඡායාරූපය
5. Law. තත්ථ්‍ය
6. a. තාත්වික
7. Log. ධණ
8. a. ධන
9. Soc. ධනාත්මක
10. a. නියත
11. a. නිශ්චිත
12. නිශ්වත
13. a. ප්‍රත්‍යක්ෂ
14. Oth. ප්‍රතිඡායා
15. Log. ප්‍රතිජානක
16. Soc. ප්‍රතිජානන
17. Phy. ප්‍රමාප්‍ය
18. a. ප්‍රයෝජනවත්
19. a. පැහැදිලි
20. ඵලදායක
21. Sta. යථානුරූප
22. a. විද්‍යුත් විද්‍යාවෙහි ධනාත්මක
23. n. විද්‍යුත් විද්‍යාවෙහි ධනාත්මකය
24. a. සහතික
25. Log. සාධානීය
26. a. සාධාරණාර්ථ
27. n. සාමාන්‍ය ගුණවාචකය

positive charge

n. ධන ආරෝපණය

positive pole

1. n. ධන අග්‍රය
2. Phy. ධන ධ්‍රැවය

positivism

1. Aes. ඉන්ද්‍රියානුභූතවාදය
2. Psy. ඉන්ද්‍රියානුභූතිවාදය
3. Law. ධනීයවාදය
4. n. ප්‍රත්‍යක්ෂවාදය
5. Soc. යථානුභූතවාදය

positivist

1. Law. ධනීයයා
2. n. ප්‍රත්‍යක්ෂවාදියා

positron

Phy. පොසිට්‍රෝනය

posse

1. n. කණ්ඩායම
2. n. පොලිස් භටාදීන්ගේ සමූහය
3. n. බල මණ්ඩලය