ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1846

porpoise

1. පෝපොයිසයා
2. n. මූදු ඌරා

porridge

n. තලප

porringer

n. තලප තැටිය

port

1. Mat. කවුළුව
2. n. ගමන්ලීලාව
3. n. තිත්ථ
4. n. තීර්ථය
5. n. තොට
6. n. තොටමුණ
7. Law. තොටු
8. Law. තොටුපළ
9. n. දොරටුව
10. n. නැව්තොට
11. n. නැවේ වම් පැත්ත
12. n. පටුන
13. Civ. බිල
14. n. මුද්‍රිකපාන වර්ගයක්
15. n. වරාය
16. n. වරායක් ඇති නගරය
17. සුක්කානම වම් පැත්තට
18. vt. සුක්කානම වම් පැත්තට හරවනවා

port of entry

Law. ඇතුළුවීමේ තොටුපළ

portability

1. සුවහනීයතාව
2. Civ. සුවහබව
3. Civ. සුවහය

portable

1. a. අතේ ගෙන යාහැකි
2. ගෙන යා හැකි
3. Phy. සුවහ
4. සුවහනීය

portage

n. ඔසවා ගෙන යෑම

portal

1. n. ආරුක්කුව සහිත දොරටුව
2. Aes. ද්වාරය
3. n. මහාද්වාරය
4. Civ. වාසල් රාමුව

portal vein

Med. ප්‍රතිහාර ශිරාව

portcrayon

ක්‍රෙයෝන්මිට

portcrayon(porte-crayon)

ක්‍රෙයෝන් මිට

portend

vt. පෙර නිමිති දක්වනවා

portent

1. n. අශුභ නිමිත්ත
2. n. ආශ්චර්යය
3. පෙර නිමිත්ත
4. Aes. පෙරනිමිත්ත

portentous

1. a. අතිවිශාල
2. a. අභූත
3. a. ආශ්චර්ය
4. පූර්ව නිමිත්තරූපී
5. Aes. පෙරනිමිතිරූපී
6. a. භයානක

porter

1. n. කළු බීර වර්ගයක්
2. n. දොරටුපාලයා

porterage

1. Law. එසවුම් කුලිය
2. n. බර ඉසිලීමේ කුලිය
3. Law. වැහුම් කුලිය

portfolio

1. n. අමාත්‍ය ධූරය
2. Eco. ආයෝජන කළඹ
3. Aes. පත්‍රධාරය
4. n. ලිපි ගොනු කවරය

portico

1. n. ද්වාර මණ්ඩපය
2. Aes. පෝටිකෝව
3. n. වහලක් සහිත සක්මන

portion

1. n. අංශය
2. n. ඉරණම
3. n. ඒකදදේශය
4. Aes. කඩ
5. n. කුට්ටිය
6. n. කොටස
7. vt. කොටස් වශයෙන් දෙනවා
8. vt. කොටස් වශයෙන් බෙදනවා
9. n. ඛණ්ඩය
10. n. දායාදය
11. vt. දෑවැද්ද දෙනවා
12. n. පංගුව
13. n. බික
14. n. බියල්ල
15. n. බියලී
16. vt. බෙදා දෙනවා
17. n. භාගය

portionless

1. a. දෑවැදි නොමැති
2. a. මුදලක් හෝ දේපලක් නැති

portland cement

Aes. පෝට්ලන්ඩ් සිමෙන්ති

portly

1. a. ගර්විත ලෙස පෙනෙන
2. a. ගරු කළයුතු
3. a. තරබාරු
4. a. ස්ථූල

portmanteau

n. ගමන්මල්ල