ධුර
dhura
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කරත්තයේ වියගස; තනතුර; වීර්යය.
3. ප්රධාන වූ; සමීප වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. කුටිල බැව්හි, ධුරති, කුටිල වෙයි.
පු. වියදඬු, අධිකාර වීර්ය්ය, ප්රධාන, සමීප. (පි. 329)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dhura 1 adj first; nearby [√dhar > dhur + a]
- dhura 2 nt [√dhar > dhur + a]
- dhura 3 nt yoke-pole [√dhar > dhur + a]
- dhura 4 nt responsibility; duty; burden [√dhar > dhur + a]
- dhura 5 nt weight; burden; load [√dhar > dhur + a]