ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1850
post-paid
a. තැපෑලට ගෙවූ
post-prandial
post-reduction
post-spiracular
post-structuralism
post-temporal
post-transcriptional
post-translational
post-trematic
post-war
postage
1. Acc. තැපැල් ගාස්තු
2. n. තැපැල් ගාස්තුව
3. Law. තැපෑල
postage stamp
postal
1. a. තැපැල්
2. a. තැපෑල පිළිබඳ වූ
postal order
1. Eco. තැපැල් ඇණවුම
2. n. තැපැල් ඇණැවුම
3. Law. තැපැල් ඇණැවුව
postal service
Law. තැපැල් සේවය
postal-order
postclimax
Bot. පශ්චෝත්කර්ෂය
postdating
poster
1. Law. දැන්වීම් කොළය
2. n. පෝස්ටරය
3. n. බෙලියත
posterior
1. Psy. අපර
2. n. තට්ටම
3. a. පසු භාගයෙහි පිහිටි
4. a. පසුව සිදු වූ
5. n. පිටිපස
6. n. ශරීරයෙහි පසු භාගය
posterity
1. n. අනාගත පරම්පරාව
2. n. දරුමුණුබුරෝ
3. Aes. මතු පරම්පරාව
4. Soc. මතුපරම්පරාව
5. n. සංහතිය
postern
1. n. කරුබිලිය
2. n. කුඩා පස්සා දොර
3. n. රහස් දොර
postfertilization
Bot. පශ්චාත් සංසේචන