ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1851

posthumous

1. මරණයෙන් පසු
2. Soc. මරණාපර
3. a. මරණින් පසු වූ
4. Acc. මල පසු
5. Law. මළ පසු

postical

1. උදරිය
2. Bot. උදරීය

postiche

Aes. ව්‍යාජ

postillion

n. රථ අශ්වාරෝහකයා

posting

1. Acc. තැපැල් කිරීම
2. Oth. පදස්ථාපනය
3. Acc. පිටපත් කිරීම

postman

1. n. තැපැල්කරු
2. n. තැපැල්කාරයා

postmodernism

1. පශ්චාත් නූතනවාදය
2. පශ්චාත් නව්‍යවාදය

postmortem

1. පශ්චාත් මරණ
2. n. ශවපරීක්ෂණය

postoestrus

පශ්චාත්-මද

postpatagium

පසු අතුරුණුව

postpone

1. vt. අතපසු කරනවා
2. Law. කල් තබනවා
3. vt. කල් දමනවා

postponed

a. කල් ගිය

postponement

1. Aes. කල් දැමීම
2. n. කල්දැමීම
3. n. කල්‍යාම
4. n. කල්‍යෑම
5. n. ප්‍රමාද කිරීම

postposition

n. නාම පදයකට පසුව යොදන නිපාතය

postscript

1. n. අනුලේඛය
2. Aes. අපරලේඛය
3. පශ්චාත්ලේඛය
4. n. පසු වදන
5. n. පසු සටහන

postulant

n. ඉල්ලුම්කරුවා

postulate

1. n. ආකල්පනය කළ දෙය
2. vt. උපකල්පනය කරනවා
3. Psy. උපග්‍රහණය
4. උපග්‍රහණය කරනවා
5. පරිකල්පනය
6. Soc. ප්‍රගිගෘහිතය
7. Sur. ප්‍රතිගෘහිතය
8. Psy. ප්‍රතිගෘහීතය
9. Law. පූර්වග්‍රහණය කරනවා

postulation

Mat. උපග්‍රහණය කිරීම

postural

Psy. ඉරියව්

posture

1. n. අංගවින්‍යාසය
2. n. ආකල්පය
3. n. ඉරියව්ව
4. vt. ඉරියව්වක පිහිටුවනවා
5. n. ඉරියවුව
6. n. පිහිටා තිබෙන ආකාරය
7. n. පිහිටා සිටින ආකාරය
8. vt. යම්කිසි ආකාරයක් පානවා
9. vt. යම්කිසි ඉරියව්වක පිහිටනවා
10. Med. ස්ථාපනය

postzygapophysis

පශ්චයෝගිවර්ධය

posy

n. පුංචි මල් කළඹ

pot

1. කළය
2. n. කුඩම
3. n. කුම්භය
4. Civ. කෝව
5. n. ඝටය
6. Civ. තලිය
7. vti. පැළ කරනවා
8. n. පෝච්චිය
9. vti. පෝච්චිවල දමා හිටවනවා
10. පෝච්වය
11. පෝච්වවල දමා හිටවනවා
12. භාජනය
13. vti. භාජනවල දමනවා
14. n. මලාව
15. n. මුට්ටිය
16. st. වළං
17. st. වළන්
18. n. වළඳ
19. n. විශාල ප්‍රමාණය
20. vti. වෙඩි තබනවා
21. n. සැලිය
22. st. සැළ
23. n. හට්ටිය
24. st. හැළි
25. n. හැළිය

pot metal

Civ. බඳුන් ලෝහය