ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2294

sub-strain

උප මාදිලිය

sub-surety

1. අතුරු ඇපකරු
2. අතුරු සුරකුකරු

sub-tabulation

1. අතුරු වගුගත කිරීම
2. අනුවගුගත කිරීම
3. අනුවගු කිරීම

sub-tenant

1. අතුරු කුලී නිවැසියා
2. අතුරු බදුකාරයා
3. අතුරු නිවැසියා
4. අතුරු තැනැතියා

sub-threshold

උප-පර්යන්ත

sub-total

1. අනුඑකතුව
2. උපමුළු ගණන

sub-tropic

1. උප නිවර්තනය
2. උපනිවර්තනය
3. උප නිවර්තන

sub-tropical

උපනිවර්තන

sub-typical

1. උපදර්ශීය
2. උපවාර්ගික

sub-underwriters

1. උප සුරක්ෂකයෝ
2. උපසුරක්ෂකයෝ

sub-variances

1. උපවිචල්‍යයන්
2. අනුප්‍රභේදය
3. උප විචල්‍යයන්

sub-variety

උප ප්‍රභේදය

sub-vendee

අතුරු ගැනුම්කරු

sub-voce

යන වචනය යටතේ

subacaulescent

Bot. ලඝුස්කන්ධීය

subacute

1. අර්ධ-උග්‍ර
2. Bot. මන්දතී ව්‍ර
3. මන්දුතීව්‍ර

subadditive

Mat. උපාකලන

subaerial

නිතල-වායව

subalpine

Bot. උපඇල්පයින්

subaltern

1. n. උප ප්‍රධාන මුලාදෑනියා
2. Log. උපාශ්‍රිත
3. උපාශ්‍රිතයා
4. පරිපීඩිතයා

subalternate

Log. උපාශ්‍රිතය

subalternation

Log. උපාශ්‍රය

subapiculate

Bot. අන්වග්‍ර

subaquatic

a. දිය යටදී සිදුවන