ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2295
subaqueous
subarachnoid space
Med. උප ලෞතාභ අවකාශය
subarborescene
Bot. මන්දවෘක්ෂාකාර
subarchesporial
Bot. අධෝබීජාණුමූලික
subarctic
Bot. උපාක්ටික
subatomic
1. Che. අනු පරමාණුක
2. අනු-පරමාණුක
3. Phy. අනුපරමාණුක
4. a. පරමාණුවක අන්තර්ගත
subatomics
subbase
subcarrier
Ele. උපවාහකය
subcategory
1. අනු වර්ගය
2. ද්වීතිය වර්ගය
subchelate
subclass
subclavian
subclavian vein
Med. අප කුංචිකා ශිරාව
subcommittee
n. අනුකාරක සභාව
subconscious
1. a. අනාවිර්භූත
2. Log. උපවිඥානය
3. a. භවාංග
4. a. සිතෙහි අප්රකටව පවත්නා
subconscious mind
1. Log. උපවිඥාන මනස
2. Log. උපවිඥානය
3. n. භවාංග චිත්තය
4. n. යටිසිත
subcontinent
1. n. උප මහාද්වීපය
2. උප-මහාද්වීපය
subcontract
subcontractor
subcontrary
Log. උපප්රත්යනික
subcordate
Bot. මන්ද හෘදාකාර
subcostal
subcrenate
Bot. සානුභංග