ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2296

subcript

අනුශීර්ෂ පාඨය

subcritical

1. Phy. උපාවධි
2. මදක් අවදානම්
3. මදක් තීරණාත්මක

subculture

n. උප සංස්කෘතිය

subcutaneous

1. අධශ්චර්ම
2. අධශ්චර්මීය
3. Med. උපත්වක්
4. Med. උපත්වචීය
5. a. චර්මාභ්‍යන්තර
6. a. හම යට පවත්නා

subcuticle

අධරෝච්චර්මය

subdentate

Bot. උපදන්තාකාර

subdenticulate

Bot. උපදන්තිකාකාර

subdermal

අධශ්චර්මීය

subdirectory

උප නාමාවලිය

subdivide

1. vt. කුඩා කොටස් වලට කොටස් කරනවා
2. vt. නැවත බෙදනවා

subdivision

1. n. අතුරු බෙදීම
2. Phy. අනුබෙදුම
3. Oth. උපබෙදුම
4. n. උපාංගය
5. n. ප්‍රශාඛාව

subdomain

Mat. උපවසම

subdominant

1. Bot. අනුප්‍රමුඛ
2. උප ප්‍රමුඛ

subduable

a. දමනය කළ හැකි

subdue

1. v. අඩංගු වෙනවා
2. vi. අඩු කරනවා
3. vi. අභිභවනය කරනවා
4. v. ආන් බාන් කරනවා
5. v. එළාගන්නවා
6. vi. මැඩපවත්වනවා
7. vi. යටත් කරනවා

subdued

1. a. අඩු කරන ලද
2. a. දමනය කරන ලද
3. a. ප්‍රහීණ
4. a. පාමිලි
5. a. මැඩ
6. a. මැඩපැවැත්වූ
7. a. ශාන්ත

subdural

Psy. අධෝවරාශික

subedit

vt. මුද්‍රණය සඳහා ලිපි සංස්කරණය කරනවා

subeditor

n. උපකර්තෘ

subepidermal

Bot. අධෝපිචර්මීය

subequal

උපසමාන

suber

1. Bot. වල්කය
2. වල්කලය

suberect

1. උප-සෘජු
2. උපසෘජු

subereous

Bot. වල්ක