ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2487
under-value
underabsorption
underachieve
underaction
Aes. අධස්ථකාර්යය
underbelly
n. යටිබඩ
underbid
1. vt. අඩු ලංසුවක් දෙනවා
2. Eco. අවලංසුව
underbred
underbridge
Civ. යටිපාලම
undercarriage
1. n. ගුවන් යානයක යට කොටස ව්යුහය රෝද සහිත කොටස
2. n. වාහනයක ආධාරක රාමුව දරා සිටින්න
undercharge
vt. අඩුවෙන් අය කරනවා
undercliff
underclothes
n. යට ඇඳුම්
underclothing
undercoat
1. n. යටි ආලේපය
2. n. යටි තට්ටුව
underconsumption
Eco. ඌන පරිභෝජනය
undercover
adv. හොර රහසේ
undercroft
n. උමඟ
undercurrent
n. යට සැඬ පහර
undercut
undercutting
1. Law. යටිකැපි
2. යටින් කැපීයාම
3. Geo. යටින් හෑරියාම
4. Civ. යටින් හෑරීම
5. යටින් හෑරීයාම
underdeveloped
1. Mng. ඌන සංවර්ධිත
2. a. නොදියුණු
3. a. සංවර්ධනය වන
underdog
1. n. දුර්වලයා
2. n. පීඩිත තැනැත්තා
underdone
1. a. අමු
2. a. නිසි තරමට නොපිසුණු
3. a. නිසි තරමට නොබැදුණු
underemployed
1. Mng. ඌන සේවානියුක්ත
2. a. හැකියාවලට අනුව රැකියා නැති