ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2488
underemployment
Soc. ඌන සේවා නියුක්තිය
underestimate
1. vt. අඩුවෙන් තක්සේරු කරනවා
2. Psy. ඌන නිමානය කරනවා
3. Psy. ඌනාර්ඝනය කරනවා
4. vt. සිතා ගන්නවා
underexpose
underfeature
underfed
a. හාමතේ සිටින
underfeeding
underfelt
underflow
1. Civ. යටි ගැල්ම
2. යටින් ගලන දියවැල
underfoot
1. a. පය යට
2. a. මුළුමනින් පාගා දැමූ
underfunding
undergarment
n. යට ඇඳුම
underglaze
undergo
1. vt. ඉවසනවා
2. vt. දරනවා
3. vt. දුකට යටත් වෙනවා
4. vt. යමක් කරවාගන්නවා
5. vt. හිරිහැරයට පත් වෙනවා
undergraduate
1. n. උපස්නාතකයා
2. Soc. උපාධි අපේක්ෂකයා
3. n. උපාධිශිෂ්යයා
underground
1. උමං දුමිරිය
2. n. උමං දුම්රිය
3. Soc. පාතාල භූමිගත
4. Soc. පාතාලභූමි
5. Soc. පාතාලභූමිය
6. පොළව යට
7. Sur. පොළොව යට
8. a. පොළොව යට පිහිටි
9. adv. පොළොව යටින්
10. භුගත
11. a. භූගත
12. Phy. යටිබිම
13. Ele. යටිබිම්
14. a. රහස්
15. adv. රහසින්
16. a. සැඟවුණු
underground press
Oth. රහස් මුද්රණාලය
underground railway
Civ. යටිබිම් පීලි මඟ
undergrowth
1. n. අකුල
2. n. යටවගාව
3. Geo. යටි ගොන්න
4. n. යටිකැලෑව
5. n. යටිගාල
underhand
underlap
underlay
1. පෝරු දැමීම
2. Oth. යටැතිරිය
3. vt. යටින් තබනවා
4. vt. යටින් පිහිටුවනවා
underleaves
Bot. යටිකොළ
underlessee
Law. අනුබදුකරු
underlie
1. v. ආධාරව පිහිටා තිබෙනවා
2. v. යට පිහිටා තිබෙනවා
3. v. යටින් පිහිටා තිබෙනවා