ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2489
underline
1. Oth. යට ඉරි ගැසීම
2. vt. යටින් ඉරි අඳිනවා
underling
1. n. ඇබිත්තයා
2. n. යටතේ සිටින්නා
3. n. සේවකයා
underlying
1. a. ගැබ්වූ
2. a. පාදක වූ
3. a. පෙනෙන
4. a. මතුපිටට යටින් පවතිනා
5. a. යමක මතයක සිද්ධාන්තයක ප්රතිපත්තියක් යටින් වූ
undermanned
undermentioned
a. යට සඳහන්
undermine
1. vt. පීඩාවට පමුණුවනවා
2. vt. යටින් හාරා බිඳිනවා
3. vt. රහසින් අනතුරු කරනවා
undermost
1. a. ඉතා පහතින් පිහිටි
2. a. ඉතා යටින් පිහිටි
underneath
1. adv. අස්සෙහි
2. adv. අස්සේ
3. prep. පහළ
4. adv. යට
5. prep. යටට
undernourished
1. ඌන පෝෂිත
2. a. මන්දපෝෂණයට ලක් වූ
underpaid
1. අඩුවෙන් ගෙවනවා
2. a. සුදුසු වැටුප් නොලබන
underpainting
1. අධශ්චිත්රකරණය
2. Aes. අධස්චිත්රණය
underpants
n. යට කලිසම
underpass
underpay
1. vt. අඩුවෙන් කුලිය ගෙවනවා
2. vt. අඩුවෙන් වැටුප් ගෙවනවා
underpin
1. vt. මුක්කු ගහනවා
2. Civ. යටි තහවුරු කරනවා
3. Civ. යටි තහවුරුව
underplanting
Civ. අවපිරියත් යෙදීම
underplot
n. අතුරුකථාව
underpopulated
Sta. ඌනජනගහනයෙන් යුත්
underprivileged
underproof
underrate
1. vt. අඩුවෙන් තක්සේරු කරනවා
2. vt. අවතක්සේරු කරනවා
3. Aes. ඌනාර්ඝනය
underripe
1. a. නොපැසුණු
2. a. නොමේරූ
3. a. හොඳට නොඉදුණු
underscore
vt. යටින් ඉරි අඳිනවා
undersea
1. a. මුහුදු පත්ලෙහි
2. a. මුහුදු යට