ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2490

undersell

vt. අඩු මිලට විකුණනවා

undersexed

adj. ඌන ලිංගික ආශා ඇති

undershirt

n. බැනියම

undershoot

vt. ඉලක්කයට වඩා පහලින් වැටෙනවා

undershrubs

Bot. යටිපඳුරු

underside

n. යටි පැත්ත

undersigned

1. adj. යට අත්සන් කළ
2. යටින් අත්සන් කරන ලද

undersize

Civ. අවතරම්

undersized

a. නියම ප්‍රමාණයට වඩා අඩු

underskirt

n. යටසාය

underslung

a. උඩින් වූ ආධාරකයක සවි වූ

underspend

vi. අඩුවෙන් වියදම් කරනවා

understaffed

a. අඩු කාර්ය මණ්ඩලයක් ඇති

understand

1. vti. අවබෝධ වෙනවා
2. v. තේරුම් ගන්නවා
3. vti. තේරුම් යනවා
4. v. තේරෙනවා
5. v. දැන ගන්නවා
6. vti. යමක් තේරුම් ගන්නවා
7. vti. යමෙකුට තේරෙනවා
8. v. වටහනවා
9. vti. වැටභෙනවා
10. වැටහෙනවා
11. vti. විශ්වාස කරනවා
12. vti. හැඟෙනවා

understandable

1. a. ගම්‍යමාන
2. a. ඥෙය
3. a. පටිභාන
4. a. සුගම

understanding

1. n. අවබෝධය
2. n. එකඟකම
3. n. බුද්ධිය
4. n. වැටහීම
5. n. සංවේදය
6. n. සම්මතය

understate

1. vt. අඩු කර කියනවා
2. vt. අඩු කර දක්වනවා

understatement

Psy. ඌන ප්‍රකාශය

understeer

v. අඩුවෙන් හැරවෙනවා

understood

1. a. අධ්‍යාහාර
2. a. දත්
3. a. නියම කරගත්
4. a. වටහාගත්

understorey

යටි ප්‍රස්තරය

understudy

1. n. උපනළුවා
2. n. නිලධාරියකුගේ දෙවැනියා

undertake

1. v. ඇඟට ගන්නවා
2. vt. පවරාගන්නවා
3. vt. පොරොන්දු වෙනවා
4. vt. යමක් කිරීමට බාරගන්නවා

undertaker

1. n. අවමංගල්‍ය අධ්‍යක්ෂක
2. Eco. ඌන ව්‍යවසායකයා