ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2491

undertaking

1. n. කළමනාව
2. Law. ප්‍රතිඥාව
3. n. පොරොන්දුව
4. n. බාරගත් කටයුත්ත
5. n. ව්‍යාපාරය

undertone

1. Aes. යටිතානය
2. n. හීන් හඬ
3. n. ළා වර්ණය

undertow

n. යටින් වූ දියවැල

undervalue

vt. සුළු කොට සිතනවා

underwear

1. යට ඇඳුම්
2. n. යටඇඳුම්

underweight

a. අඩු බර

underwood

n. පඳුරු ආදිය

underworld

1. n. අපාය
2. n. පාතාල ලෝකය

underwrite

1. vt. ප්‍රතිරක්ෂක
2. vt. ප්‍රතිරක්ෂණය කරනවා

underwriter

1. a. ප්‍රතිරක්ෂක
2. n. ප්‍රතිරක්ෂකයා
3. Mng. ප්‍රාරක්ෂක
4. n. ප්‍රාරක්ෂකයා

underwriting

1. n. ප්‍රතිරක්ෂණය
2. n. ප්‍රාරක්ෂණය

undesirable

1. අනභිමත
2. a. අනිෂ්ට
3. a. අප්‍රසන්න
4. a. නුසුදුසු

undestroyed

අවිනිෂ්ට

undetermined

1. Mat. අනිර්ණිත
2. Law. අනිශ්චිත
3. a. අවිනිශ්චිත
4. a. තීරණය නොකළ
5. Law. නිශ්චය නොවූ

undeveloped

1. a. අපරිණත
2. a. අප්‍රබුද්ධ
3. n. අභාවිත

undies

n. කාන්තාවන්ගේ යට ඇඳුම්

undifferentiated

1. a. අවිභින්න
2. අවිභින්න (විභේදනය නොවූ)
3. a. අස්එටික
4. අස්ඵටික
5. a. වෙන්නොවුණු
6. විභේදුනය නොවූ

undignified

1. a. උතුමන්ට නොගැළපෙන
2. a. නොසරුප්

undiplomatic

1. a. උපා නැණ නැති
2. a. උපායශ්‍රීලී නොවන
3. උපායශීලී නොවන

undischarged

1. Law. අනාක්ෂිප්ත
2. Law. නොමුදවන ලද

undisciplined

1. Soc. අවිනීත
2. Soc. නොහික්මුණු

undisclosed

1. Law. භෙළි නො කළ
2. Soc. භෙළි නොකළ
3. හෙළි නො කළ
4. හෙළි නොකළ

undiscriminating

1. a. විචක්ෂණය රහිත
2. a. විචයනය රහිත

undisguised

1. a. ප්‍රකට
2. a. පැහැදිලි