ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2492

undistorted

Ele. කුරූපිත නොවූ

undistributed

Log. අව්‍යාප්ත

undisturbed

1. a. අවික්ෂිප්ත
2. Law. නිරවුල්

undiversified

1. Acc. ඒකාංග
2. විවිධාංග නොකළ
3. Acc. විවිධාකාර නොවූ

undivided

1. a. නොබෙදූ
2. a. මුළු
3. a. සම්පූර්ණ

undo

1. අස් කරන්න
2. vt. ගලවනවා
3. vt. දූෂ්‍ය කරනවා
4. vt. නිෂ්ප්‍රභ කරනවා
5. vt. ලිහනවා
6. vt. විනාශ කරනවා
7. vt. විපර්යාස කරනවා

undoing

n. විනාශය

undone

a. නොකරන ලද

undoubted

1. a. නිශ්චිත
2. නිශ්විත
3. a. නිසැක
4. a. සත්‍ය

undoubtedly

adv. නිරනුමානව

undreamed

a. නොසිතන ලද

undress

1. n. අනියම් ඇඳුම්
2. vt. ඇඳුම් ඉවත් කරනවා
3. vt. ඇඳුම් ලිහනවා
4. n. යටඇඳුම්

undressed

1. adj. ඇඳුම් නොඇඳි
2. adj. සම්පූර්ණ හෝ අඩ නිරුවත්
3. adj. සැරසුමක් නැති අහර

undue

1. a. අධික
2. a. අයුතු
3. a. නුවුවමනා
4. a. නොනිසි
5. Law. නොයුතු

undulant fever

Med. තරංගික උණ

undulate

1. vi. තරංග නැඟෙනවා
2. Bot. තරංගී

undulating

1. තරංග
2. තරංග මෙන් වූ
3. a. තරංගනී
4. තරංගී
5. a. නිම්නෝන්නත
6. රැළි
7. රැළි සහිත
8. රුළි
9. රුළි සහති බිම

undulation

1. n. ගොඩැල්ල
2. Psy. තරංගනය
3. Ele. තරංගායනය

undulator

Ele. තරංගායකය

undulatory

1. a. තරංගකාර
2. Phy. තරංගන
3. a. තරංගමය
4. a. තරංගාකාර

unduloid

Mat. තරංගාභය

unduly

adv. අයුතු ලෙස

undying

a. අමරණීය

unearned

a. නොඉපයූ