ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2493
unearned income
1. Sta. නො ඉපැයූ ආදායම
2. Eco. නොඉපයූ ආදායම්
unearned increment
Eco. නොඉපයූ වර්ධකය
unearth
1. vt. එළිදරවු කරනවා
2. v. පාදනවා
unearthly
unease
uneasiness
n. නොසන්සුන්කම
uneasy
1. a. අපහසු
2. a. කලබල සහිත
3. a. නොසන්සුන්
4. a. වික්ෂිප්ත
5. a. හිරිහැර සහිත
uneatable
uneconomic
1. adj. එලදායි නොවන
2. adj. නොපිරිමහින
3. ඵලදායි නොවන
4. adj. ලාභදායක නොවන
uneconomical
1. adj. නාස්තිවෙන
2. adj. නොපිරිමහනසුලු
uneducated
1. a. අල්පශ්රැත
2. a. නූගත්
unemancipated
Law. නොමිඳුණු
unemotional
1. adj. චිත්තවේග නැති
2. adj. චිත්තවේගී නොවන
3. adj. හැඟීම් රහිත
unemployable
unemployed
1. a. රක්ෂාව නැති
2. Mng. රැකියා විරහිත
3. සේවා වියුක්ත
4. Mng. සේවාවියුක්ත
unemployment
1. Sta. රැකියා හිගය
2. n. රැකීරක්ෂා හිඟය
3. n. විරක්ෂාව
4. n. විරැකියාව
5. n. සේවා වියුක්තිය
6. සේවා වියුක්තීය
7. Acc. සේවාවියුක්තිය
unemployment compensation
Eco. සේවා වියුක්ති වන්දිය
unemployment rate
unencumbered
1. a. ණය නැති
2. a. බරක් නැති
3. a. බාධාවක් නැති
unending
1. a. අනන්ත
2. a. අප්රමේය
3. a. කෙළවරක් නැති
unendurably
1. ඉවසිය නොහැකි ලෙස
2. ඔරොත්තු දිය නොහැකි සේ
3. කැමති නොවන සේ
4. adv. නොකමසේ
unenforceable
1. Acc. ක්රියාත්මක කල නොහැකි
2. Law. ක්රියාත්මක කළ නොහැකි
3. Acc. බැලැයිය නොහැකි
unenlightened
1. adj. අනවබෝධ
2. adj. අප්රබුද්ධ