ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2494

unequal

1. a. අසම
2. a. අසමාන
3. a. යමක් කිරීමට අපොහොසත්

unequaled

1. a. අන් හැමට වඩා ඉහළ
2. a. අසම

unequalled

1. a. අතුල්‍ය
2. a. අප්‍රතිභාග
3. a. අප්‍රතිම
4. a. අසම
5. a. අසහාය

unequivocal

1. a. අනුමානයක්
2. a. ඉතා පැහැදිලි
3. Acc. ඒකාර්ථි
4. Psy. ඒකාර්ථික
5. Law. ඒකාර්ථී
6. a. සැකයක් නැති

unerring

1. a. නොවරදින
2. a. ප්‍රත්‍යක්ෂ
3. a. වරද නොකරන

unesco

1. එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය
2. Acc. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික
3. Eco. යුනෙස්කෝව
4. Acc. විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය

unessential

a. අනවශ්‍ය

unethical

adj. ආචාර සම්පන්න නොවන වෘත්තීය හැසිරීම් වලදී

uneven

1. Aes. අසම
2. a. උස්මිටි
3. a. ඔත්තේ
4. a. ගොරෝසු
5. a. මට්ටම් නැති
6. Sur. විෂම
7. a. විසම
8. a. සමතලා නැති

unexampled

1. a. අසහාය
2. a. සම නොකළැකි

unexceptionable

1. a. නිදොස්
2. a. නිරවද්‍ය

unexceptional

a. අසාමාන්‍ය නොවූ

unexpected

1. a. අනපේක්ෂිත
2. a. නිරපේක්ෂ
3. a. බලාපොරොත්තු නොවූ
4. a. හදිසියෙන් පැමිණි

unexpired

1. a. අවසන් නොවූ
2. Law. ගත නොවූ
3. a. තව ඉතිරිව ඇති

unexplained

1. adj. පැහැදිලි නූන
2. adj. පැහැදිලි නොකළ

unexplored

1. a. අගවේශිත
2. a. ගවේෂණ නොකළ

unexpressed

1. අප්‍රකාශිත
2. Acc. අව්‍යක්ත

unexpurgated

Aes. අපාවිත

unfailing

1. a. අමෝඝ
2. a. නොවරදින
3. a. සහතික

unfair

1. a. අයුතු
2. a. අසාධාරණ

unfaithful

1. a. ද්‍රෝහී
2. a. පතිවත නොරකින

unfaltering

a. අසංඛලිත

unfamiliar

1. a. අදෘෂ්ටපූර්ව
2. a. අපරිචිත
3. අපරිවත
4. a. කුලෑටි
5. a. කෝඩු
6. a. නුහුරු

unfashionable

1. adj. කාලානුරූප නොවූ
2. adj. විලාසිතාවට අනුරූප නොවූ