ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2495

unfasten

1. vt. ගලවනවා
2. vt. බැඳි යමක් මුදනවා
3. vt. ලිහනවා

unfathomable

a. අගාධ

unfavorable

1. a. අනුග්‍රාහි නොවන
2. a. අහිතකර
3. a. විරුද්ධ
4. a. සතුරු

unfavourable

1. Sta. අවාසි
2. අවාසි සහගත
3. Acc. අවාසිදායක
4. a. අශුභ
5. a. අහිත
6. a. නොසතුටුදායක

unfeasible

1. a. ප්‍රායෝගික නොවන
2. a. සාධ්‍ය නොවන

unfeeling

1. a. අනුකම්පා රහිත
2. a. දැඩි සිත් ඇති

unfeigned

1. a. අවංක
2. a. අව්‍යාජ

unfetter

1. බන්ධන ඉවත් කරනවා
2. vt. විලංගු ලිහා දමනවා

unfettered

1. a. අබද්ධ
2. a. නිදහස්
3. Law. නිර්බාධිත
4. a. විලංගු නොයෙදූ

unfinished

a. අපරිසමාප්ත

unfit

1. a. අනුචිත
2. අනුවත
3. a. අභව්‍ය
4. a. අයථා
5. a. නුසුදුසු

unfitness

Psy. අයෝග්‍යතාව

unfitted

1. a. අංගෝපාංග නොසැපයුන
2. a. අයෝග්‍ය
3. a. නුසුදුසු
4. a. නොගැලපූ

unfitting

1. adj. නොගැළපෙන
2. adj. යෝග්‍ය නොවන

unflagging

1. adj. නොපසුබට
2. adj. ප්‍රස්ථිතික
3. adj. වෙභෙස නොදැනෙන
4. වෙහෙස නොදැනෙන

unflappable

1. a. අර්බුදයකදී සන්සුන්ව සිටින
2. a. කලබල කළ නොහැකි
3. a. කලබල නොවන

unfledged

a. අත්දැකීම් නැති

unflinching

1. a. නිර්භීත
2. a. පසුබට නොවන

unflinchingly

නොපසුබට ව

unfold

1. vti. ක්‍රමයෙන් එළිදරවු කරනවා
2. vti. ක්‍රමයෙන් එළිදරවු වෙනවා
3. vti. දිග අරිනවා
4. vti. දිග ඇරෙනවා
5. vti. විස්තර කරනවා

unforced

1. a. ඉබේ සිදුවන
2. a. පහසු
3. a. බල නොකෙරුන
4. a. ස්වාභාවික
5. a. හිතාමතා නොකළ

unforeseeable

1. a. කලින් දැනගත නොහැකි
2. a. බලාපොරොත්තු විය නොහැකි

unforeseen

1. Acc. අනපේක්ෂිත
2. Acc. අපේක්ෂා නොකල
3. අපේක්ෂා නොකළ
4. a. කලින් නුදුටු
5. Law. පූර්වේක්ෂණය නොවූ
6. a. බලාපොරොත්තු නොවූ

unforgettable

1. a. අනුස්මරණීය
2. a. අමතක කළ නොහැකි
3. a. විස්මයජනක