ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2496

unforgivable

adj. සමාව දිය නොහැකි

unforgiven

adj. සමාව නුදුන්

unforgiving

adj. සමාව නොදෙන

unformed

a. හැඩයක් නැති

unforseen

1. a. කලින් නොවැටහුණු
2. a. බලාපොරොත්තු නොවූ

unfortunate

1. a. අභාග්‍ය
2. a. අමංගල
3. අවමංගල
4. a. අවාසනාවන්ත
5. a. කාලකණ්ණි
6. a. දුර්භාග්‍ය
7. a. මුස්පේන්තු

unfortunately

adv. අවාසනාවන්ත ලෙස

unfossilized

පාෂාණීභූත නොවු

unfounded

1. a. අබූත
2. a. අමූලික
3. a. අසත්‍ය

unfreeze

1. v. දියවෙන්ට හරිනවා
2. v. මුදා හරිනවා

unfreezing

1. ඇවුරුම් හැරීම
2. ඇවුරුමෙන් මිදීම

unfrequented

a. මිනිසුන් නොගැවසෙන

unfriendly

1. a. අමිතුරු
2. a. අමෛත්‍රී

unfrock

vt. දේවගැතිකමින් පහකරනවා

unfruitful

a. අපල

unfulfillable

1. a. ඉටුකළ නොහැකි
2. a. සම්පූර්ණ කළ නොහැකි

unfulfilled

1. a. ඉටු නොකළ
2. a. සම්පූර්ණ නොකළ

unfurl

vt. දිග අරිනවා

unfurnished

a. බඩුබාහිරාදිය නැති හිස්

ungainliness

n. අදක්ෂබව

ungainly

a. අශෝභන

ungeared

1. අප්‍රයුක්ත
2. Civ. නොගියරූ

ungenerous

1. adj. ත්‍යාගශ්‍රීලි නොවන
2. ත්‍යාගශීලි නොවන
3. adj. මසුරු

ungentlemanly

1. a. මහාත්ම ගති නැති
2. a. මහාත්ම නොවන