ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2497
ungird
vt. පට්ටම ඉවත් කරනවා
unglazed
1. අකාචිත භාණ්ඩ
2. ඔප නොදැමූ
3. Aes. ඔපනොදැමූ
4. ඔප් නොලූ
ungodly
1. a. දුෂ්ට
2. a. භක්තියක් නැති
3. a. ශ්රද්ධාවක් නැති
ungovernable
1. a. අදම්ය
2. a. නපුරු
3. a. මැඩපැවැත්විය නොහැකි
ungraceful
ungracious
ungrammatical
ungrateful
1. a. අකෘතඥ
2. a. ගුණමකු
3. a. මකු
4. a. මුසිප්පාන්තු
ungrateful person
n. මූසිලයා
ungrudging
a. නිර්ලෝභී
unguarded
1. a. පරීක්ෂා නොකොට කරනලද
2. a. රැකවලක් නැති
unguent
1. n. ආලේපය
2. n. ඇඟ තවරන ද්රව්යය
unguicular
unguiculate
unguis
ungulata
ungulate
1. කුර සහිත සතා
2. a. කූර සහිත සත්තු
3. සඛුරයා
unguligrade
unhampered
1. a. බාධා රහිත
2. a. බාධාවලින් තොර
unhand
vt. අත අරිනවා
unhandy
1. a. අදක්ෂ
2. a. අපහසු
3. මෙහෙයවීමට අමාරු
4. හැසිර වීමට අපහසු
unhappy
1. a. අවාසනාවන්ත
2. a. අශුභ
3. a. අසතුටු
4. a. අසුබ
5. a. කනගාටුවෙන් සිටින