ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 289

bionomy

Che. ජෛවවිභාගය

biont

1. ජීවියා
2. Bot. වියා

biopesticide

ජෛව පළිබෝධනාශකය

biophage

Che. ජෛවභක්ෂකය

biophagous

1. ජීව භක්ෂක
2. ජීවභක්ෂක
3. Bot. බැක්ටිරියා භක්ෂක

biophore

1. ජීවධරය
2. Che. ජෛවාංශුව

biophoric

ජීවධර

biophysicist

1. ජෛවභෞතික විද්‍යාඥයා
2. ජෛවභෞතික විද්‍යාඥුයා

biophysics

1. ජෛව භෞතික විද්‍යාව
2. Bot. ජෛවභෞතික විද්‍යාව
3. Phy. ජෛවභෞතිකය
4. n. ව භෞතික විද්‍යාව
5. n. වභෞතිකවිද්‍යාව

bioplasm

1. ජෛව ප්ලාස්මය
2. Che. ජෛවප්ලාසමය
3. Bot. ප්‍රාක්ප්ලාස්මය

bioplast

1. ජෛව ලවය
2. Che. ජෛවලවය

biopolymer

ජෛව බහු අවයවවිකය

bioprocess

ජෛව ක්‍රියාවලිය

biopsy

1. ජෛවේක්ෂාව
2. n. වාණු පරීක්ෂණය
3. n. ශරීරයේ පටක විශ්ලේෂණය

biopsychic

Psy. ජෛව චෛතසිකය

biopsychology

1. ජීව මනෝ විද්‍යාව
2. ජෛව මනෝ විද්‍යාව
3. ජෛව මනෝවිද්‍යාව
4. Soc. වමනෝවිද්‍යාව

bioreactor

1. ජෛව ප්‍රතික්‍රියාකාරකය
2. ජෛව ප්‍රතික්‍රියා කාරකය

bioregion

ජෛව ප්‍රදේශය

bioremediation

ජෛව පිළියම්කරණය

biorhythm

1. n. ව රිද්මය
2. n. වතාලය

biorization

Che. ජෛව පැස්ටරීකරණය

bios

Bot. බියොස්

bioscope

1. n. චිත්‍රපටය
2. ජෛවත්‍රපටය

biosensor

ජෛව සංවේදකය