ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 288
bioleaching
biological
1. a. ජෛව
2. ජෛව විද්යාව පිළිබඳ
3. ජෛවවිද්යාත්මක
4. ජෛවීය
5. a. ව විද්යාව පිළිබඳ
6. adj. වවිද්යාත්මක
biologism
Psy. ජීවවිද්යා කරණය
biologist
1. n. ජීවවිද්යාඥයා
2. ජෛවවිද්යාඥයා
3. n. වවිද්යාඥයා
biology
1. n. ජීව විද්යාව
2. Psy. ජීවවිද්යාව
3. ජෛව විද්යාව
4. ජෛවවිද්යාව
5. n. ව විද්යාව
6. n. වවිද්යාව
bioluminescence
1. ජෛව දීප්තිය
2. Che. ජෛව සන්දීප්තිය
3. n. වප්රකාශය
4. n. ශරීරයෙන් පිට වන එළිය
bioluminscence
biolytic
biomagnification
biomass
biome
1. ජීව සමුදාය
2. Bot. ජෛව දර්ශය
3. ජෛවදර්ශය
4. Bot. බියෝම
5. බියෝමය
biomembrane
biometrical
biometrician
biometry
1. ජීව මිතිය
2. n. ජීවමිතිය
3. Phy. ජෛවමිතිය
4. ජෛවමිතිවිද්යාව
5. n. වමිතිය
6. n. වමිතිවිද්යාව
biomimetic
biomineralization
biomolecule
Che. ජෛවාණුව
biomone
Che. ජෛවාංශුව
bion
bionergy
Che. ජෛවශක්තිය
bionic
bionics
1. n. ජීවීන් හෝ ජීවී අංග ලෙස ක්රියාකරන යාන්ත්රික ක්රම අධ්යයනය
2. බයෝනිකය
bionomics
1. Psy. ජෛව පරිසර අධ්යයනය
2. Psy. ජෛව පරිසර විද්යාව
3. ජෛවපරිසරවිද්යාව
4. ජෛවාර්ථික විද්යාව
5. Bot. ජෛවාර්ථීක විද්යාව
6. n. වපරිසරවිද්යාව