ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 696
denaturation
1. ගුණ හානි වීම
2. ගුණ හානිවීම
3. ගුණහානි කිරීම
4. ගුණහානිවීම
5. Che. විස්ස්වාභාවීකරණය
denature
1. ගුණහානි කරනවා
2. vt. ස්වාභාවික ලක්ෂණ වෙනස් කරනවා
denatured
1. ගුණ හීන
2. Che. විස්ස්වාභාවීකෘත
denaturing
1. ගුණ හානි වීම
2. ගුණ හානිය
3. Bot. ගුණහානිය
4. තාපයෙන් හෝ අම්ලකරණ ආදියෙන් ගුණ වෙනස් කරනවා
5. ස්වාභාවික ලක්ෂණ වෙනස් කරනවා
denaturise
Civ. විස්වභාව කරනවා
dendrad
dendriform
dendrite
1. Che. අනුශාඛිකාව
2. Med. ද්රැමකය
3. දූමකය
dendrites
1. අතු බෙදුණු
2. අනුශාඛ
dendritic
dendrium
dendro-climatology
dendrochronology
1. රුක් වලලු කාල නිර්ණය
2. රුක්වලලු කාල නිර්ණය
3. රුක්වළලු කාල නිර්ණය
4. වෘක්ෂ වලයීය කාල නිර්ණය
dendrocolous
dendrogram
dendrograph
1. ඩෙන්ඩ්රොග්රාෆය
2. Bot. ඩෙන්ඩොග්රාපය
3. ඩෙන්ඩොග්රාෆය
dendroid
dendrologist
1. Bot. වෘක්ෂ විද්යාඥයා
2. වෘක්ෂ විද්යාඥුයා
dendrology
1. n. වෘක්ෂ විද්යාව
2. n. වෘක්ෂවිද්යාව