ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 697

dengue

1. n. ඩෙංගු උණ
2. n. සන්ධිසංජ්වරය

dengue fever

n. දණ්ඩක ජ්වරය

denial

1. Law. අපලාපනය
2. අපහ්නුති අලංකාරය
3. ප්‍රත්‍යාඛ්‍යානය
4. n. ප්‍රතික්ෂේප කිරීම
5. Soc. ප්‍රතිෂේධනය

denickelification

නිකල් හරණය

denier

1. Che. ඩෙනියරය
2. n. සේද නයිලෝන් ආදී පිළිවල සුමට බව මනින ඒකක

denigrate

1. vt. අපකීර්තියට පත් වෙනවා
2. vt. අවමන් ලබනවා

denim

1. ඩෙනිම්
2. n. ඩෙනිම් රෙද්ද

denitration

1. නයිට්රීහරණය
2. Che. නයිට්‍රෝහරණය

denitrification

1. නයිට්රිහරණය
2. නයිට්රීහරණය
3. නයිට්‍රහරණය
4. නයිට්‍රිහරණය
5. නයිට්‍රීහරණය

denitrifying

1. නයිට්රිහාරී
2. නයිට්රීහාරී
3. නයිට්‍රජන් වායුව ඉවත් කිරීම
4. නයිට්‍රිහාරි
5. නයිට්‍රීහාරී

denitrobacteria

1. ඩිනයිට්රොබැක්ටීරියා
2. ඩිනයිට්‍රොබැක්ටිරියා

denizen

1. n. පදිංචිකාරයා
2. පදිංවකාරයා
3. Law. රටවැසියාව ලද්දා
4. n. වැසියා

denominate

1. vt. නම් කරනවා
2. Law. නාමනය කරනවා

denomination

1. Mat. අභිධානය
2. අර්ඝ සංඥාව
3. Soc. නාමධෙය
4. Log. නාමධේය
5. n. නාමය
6. Law. නාමිකය
7. n. නිකාය
8. n. පංතිය
9. n. වර්ගය
10. n. සංඥාව
11. Mat. සම අගය

denominational

a. යම්කිසි නිකායකට අයත්

denominations

1. Sta. අභිධාන
2. නිකායවල්
3. වර්ගයක හෝ කණ්ඩායමක නම
4. වර්ගයක හෝ කණ්ඩායමක නිළ නාමය
5. වර්ගයන්

denominative

1. n. නාමධාතුක ක්‍රියා පදය
2. නාමික
3. a. විශේෂක
4. a. සංඥාපක
5. a. හඳුන්වන

denominator

1. Mng. පොදු සාධකය
2. n. භාගකය
3. n. හරය

denotation

1. Soc. අභිධානය
2. Soc. අභිධානාර්ථය
3. අභිධේයාර්ථය
4. n. උපලක්ෂණය
5. n. පදයක අර්ථය
6. n. පදයක භාවය
7. Aes. මුඛ්‍යාර්ථය
8. Psy. වස්තු අර්ථය
9. වාච්‍යාර්ථය

denotative

1. Soc. අභිධාන සුචක
2. Log. අභිධානසූවක

denote

1. vt. අඟවනවා
2. Log. අභිධාන කරනවා
3. vt. දක්වනවා

denouement

1. Aes. නිර්වහණය
2. Aes. පරිසමාප්තිය
3. සමාප්තිය

denounce

1. Law. අභිශාප කරනවා
2. ගරහනවා
3. vt. ප්‍රසිද්ධියේ චෝදනා කරනවා
4. vt. ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරනවා
5. හෙළා දකිනවා

dense

1. a. අතිමූඩ
2. a. ආකීර්ණ
3. Che. උකු
4. a. ගහන
5. a. ඝන
6. Che. දැඩි