ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 695
demoralization
demoralize
1. vt. අධෛර්ය කරනවා
2. vt. චරිතය දූෂිත කරනවා
3. vt. සිත කෙලෙසනවා
demoralized
1. Soc. අධෘතිකෘත
2. Soc. උද්යෝග විහීන
3. Soc. උද්යෝග විහීන
4. Soc. දිරිසුන්
demote
1. vt. තනතුරින් පහත දමනවා
2. v. පටි කඩනවා
3. v. පාත දමනවා
demotic
demotivation
Mng. අනභිප්රේරණය
demount
1. ගැලවීම
2. ඉවත් කරන්න
demulcent
Med. ස්නිග්ධකය
demulsification
demultiplexer
demur
1. n. ආන්ද්යෝලනය
2. ආන්දෝලනය
3. Law. දිමුරනවා
4. n. නොකැමැත්ත
5. Law. විරුද්ධ වෙනවා
6. vi. සැක ප්රකාශ කරනවා
demure
1. a. ඇකිළෙන
2. a. බොරු ලජ්ජා අඟවන
3. a. ලජ්ජාශ්රීලී
4. ලජ්ජාශීලී
demureness
1. n. ලජ්ජාශ්රීලීබව
2. ලජ්ජාශීලීබව
demurrage
1. Eco. ඩෙමරේජ් ගාස්තුව
2. Law. දිමරුව
3. Acc. නැව් පමා කුලිය
4. Eco. පමා කුලිය
5. Law. පමා මිල
6. ප්රමාද ගාස්තු
7. n. ප්රමාද ගාස්තුව
8. ප්රමාද වන්දිය
demurrer
demy
1. Oth. ඩිමයි
2. ඩිමයි කොළ
3. n. මුදුණ කඩදාසි මිම්මක්
demystification
demystify
1. vt. අවිදු බව දුරු කරනවා
2. vt. විශ්වාසයක හෝ විෂයයක ගුප්ත බව බැහැර කරනවා
den
denarius
1. Law. දිනාරකය
2. n. පුරාණ රෝම රිදී කාසියක්
denary
denationalization
1. ජනසතුව හරණය
2. පෞද්ගලීකරණය
3. Soc. විජනසතු කිරීම
4. Eco. විජනසන්තක කිරීම
5. Eco. විජාතියකරණය
denationalize
denationalized
1. ජාතිකත්වය නැතිකරන ලද
2. a. ජාතිභ්රෂ්ට