ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 694
demodulator
demographer
Sta. ජනවිකාස විද්යාඥයා
demography
1. Eco. ජන විකාශ විද්යාව
2. Acc. ජන විකාශනය
3. Geo. ජන විකාස විද්යාව
4. n. ජනගහන විද්යාව
5. n. ජනරේඛනය
6. Sta. ජනවිකසනය
7. Soc. ජනවිකාශ විද්යාව
8. n. ජනවිකාශනය
9. Sta. ජනවිකාස විද්යාව
10. Sta. ජනවිකාසය
demolish
1. v. කඩා දමනවා
2. Law. තුතුරනවා
3. vt. නටබුන් කරනවා
4. vt. බිඳ භෙළනවා
5. බිඳ හෙළනවා
6. Law. බිඳභෙළනවා
7. බිඳහෙළනවා
demolition
1. Law. තිතිරීම
2. Aes. බිඳ භෙලීම
3. n. බිඳ භෙළීම
4. බිඳ හෙලීම
5. බිඳ හෙළීම
6. බිඳු හෙලීම
demolization
demon
1. n. අමනුෂ්යයා
2. n. පිශාචයා
3. Soc. භූතයා
4. n. යක්ෂයා
5. n. යකා
6. n. රකුසා
7. n. රාක්ෂයා
8. st. රාක්ෂස
demoneitsation
Eco. විමූල්යයනය
demonetisation
1. Law. මුදල් අවලංගු කිරීම
2. Acc. ව්යවහාර මුදල් අවලංගු කිරීම
3. Acc. විමුල්යයනය
demonetise
Eco. විමූල්යනය කරනවා
demonetize
demoniac
1. යක්ෂාවිෂ්ට
2. n. යක්ෂාවේශ වූ තැනැත්තා
demoniacal
a. බිහිසුණු
demonic
1. අද්භූත බල යුක්ත
2. a. බිහිසුණු
demonolatry
Soc. භූත වන්දනය
demonology
1. n. භූත විද්යාව
2. Soc. භූතවේදය
3. Log. රාක්ෂසවේදය
demonomania
Soc. භූතෝන්මාදය
demonstrable
1. a. ඔප්පු කළහැකි
2. a. දැක්විය හැකි
3. Soc. දෘශ්ය
4. Soc. සුවිදර්ශනීය
demonstrably
adv. ප්රත්යක්ෂවම
demonstrate
1. Phy. ආදර්ශනය කරනවා
2. Law. ආර්ශනය කරනවා
3. vt. ඔප්පු කරනවා
4. vt. පැහැදිලි කරනවා
5. vt. පෙන්නුම් කරනවා
demonstration
1. Log. ආදර්ශනය
2. Che. උපපාදනය
3. n. ඔප්පු කිරීම
4. n. නිරූපණය
5. n. පක්ෂ බව දැක්වීම
6. n. ප්රතිපාදනය
7. n. ප්රදර්ශනය
8. Soc. පෙළපාලිය
9. n. සාධනය
10. Soc. සුවිදර්ශනය
demonstrative
1. a. අවිනීත
2. a. උපපාදක
3. a. නිදර්ශක
4. a. සාධක වශයෙන් පවත්නා
demonstrator
1. n. ආචාර්ය්යවරයාගේ අතවැසියා
2. Che. උපපාදනාචාර්ය
3. n. ප්රදර්ශක
4. Soc. පෙළපාලිකරුවා
5. Soc. සුවිදර්ශක
demophobia
1. Psy. පොක්කර භීතිකාව
2. භූත භීතිකාව