ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 693

demigod

n. උපදේවතාවා

demijohn

1. Che. බරණිය
2. n. වේවැලින් ආරක්ෂිත බෝතලය

demilitarize

vt. තැනෙකින් යුද්ධ සේනාංක ඉවත් කරගන්නවා

demimondaine

n. වේශ්‍යා ස්ත්‍රී

demimonde

1. n. අභිචාරික ස්ත්‍රී ගණයා
2. n. වේශ්‍යා ස්ත්‍රී සමූහයා

demineralization

1. ඛනිජ හරණය
2. ඛනිජහරණය

demise

1. n. අභාවප්‍රාප්තිය
2. n. පවරා දීම
3. n. මරණය

demised

1. අභාවප්‍රාප්ත වූ
2. ඔප්පුවකින් පැවරන ලද
3. Law. දමිසන ලද
4. පවරා දුන්
5. මරණයෙන් පසු පවරන ලද

demisemiquaver

n. සංගීතයේ ස්වරයක්

demission

1. n. අයිතිය අත් හැරීම
2. ඉල්ලා අස්වීම
3. පහකිරීම
4. ප්‍රතික්ෂේප කිරීම

demit

1. vt. අයිතිය අත්හරිනවා
2. ඉල්ලා අස්වෙනවා
3. ප්‍රතික්ෂේප කරනවා

demiurge

Log. විශ්ව ශිල්පියා

demo

ආදර්ශන පටය

demob

vt. යුද්ධයෙන් පසු සේනා විසුරුවා හරිනවා

demobilization

1. Soc. සේනා විමුදනය
2. Soc. සේනා වියෝජනය
3. n. හමුදා සේවයෙන් මිදවීම

demobilize

vt. හමුදා සේවයෙන් මුදවනවා

democracy

1. Soc. ප්‍රජාතන්ත්‍රය
2. n. ප්‍රජාතන්ත්‍රවාදය

democrat

n. ප්‍රජාතන්ත්‍රවාදියා

democratic

1. a. ප්‍රජාතන්ත්‍රවාදී
2. Log. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතාන්ත්‍රික
3. Mng. ප්‍රජාතාන්ත්‍රික

democratise

vi. ප්‍රජාතන්ත්‍රීය කරනවා

democratize

vi. ප්‍රජාතන්ත්‍රීය කරනවා

demodualator

නිරනුකූලනය

demodulate

Phy. විමුර්ඡනය කරනවා

demodulation

1. අනනුකූලනය
2. n. ග්‍රාහක තරංග පද්ධතියකින් අවශ්‍ය තරංග ආයාමය උකහා ග
3. Phy. විමූර්ඡනය