ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 692
demarcate
1. Law. ඉම් ලකුණු කරනවා
2. vt. මායිම් නියම කරනවා
3. n. මායිම් නියම කිරීම
4. Law. සීමාංකනය කරනවා
demarcation
1. Law. අංකිත සීමාව
2. Sur. ඉම් ලකුණු කිරීම
3. Soc. ඉම් ලකුණුකිරීම
4. Soc. ලකුණු කළ ඉම
5. Soc. සීමාංකනය
demarcatoin
demarche
n. ප්රතිපත්තිය
demassification
dematioid
Bot. ඩෙමටියාකාර
deme
demean
1. vt. අවමන් කරනවා
2. vt. පහත භෙළනවා
3. පහත හෙළනවා
demeanor
demeanour
1. Law. ආචරණය
2. n. චරිතය
3. n. ලීලාව
4. n. හැසිරීම
5. Law. හැසිරීම් ලීලාව
demediatization
demented
1. a. පිස්සු
2. a. වියරු වැටුණු
dementia
1. Soc. චිත්ත වික්ෂේපය
2. n. පිස්සුව
3. බුද්ධි හීනතාව
4. වත්ත වික්ෂේපය
dementia praecox
Psy. භින්නෝන්මාදය
demerara
n. උක්දඬු
demerger
demerit
1. Log. අකුශලය
2. n. අකුසලය
3. n. අවගුණය
4. n. පව්
5. n. පාපධර්මය
6. n. පාපය
demersal
Geo. උපනිතල
demesne
1. n. මුත්තේට්ටුව
2. n. වලව්ව
3. n. වලව්වට අයිති ඉඩකඩම්
demi
1. n. අඩ
2. අර්ධ අසම්පූර්ණ
3. පෙර ඈඳිය
4. බාග ප්රමාණය
demi-facet
demi-official
demi-relief(mezzo-relievo)
1. අර්ධෝන්නත
2. (අර්ධ-උන්නත)