ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 691
deltidium
deltoid
deltoid muscle
Med. ඩෙල්ටාභ පේශිය
delude
1. vt. මුළා කරනවා
2. vt. රවටනවා
deluge
1. n. ජලප්රවාහය
2. vt. ජලයෙන් යට කරනවා
3. vt. ජලයෙන් වසනවා
4. n. දෙගොඩතළා යන වතුර
5. n. මහා ජලගැල්ම
6. n. මහා වර්ෂාව
7. n. මහෝඝය
8. n. විප්ලවය
delusion
1. n. මායාව
2. n. මිථ්යා විශ්වාසය
3. n. මුස
4. n. මුළාව
5. n. මුළාසිය
6. Soc. මෝහය
7. n. රැවටීම
delusive
delusory
a. මුළා කරන
delustred
deluxe
delve
1. vt. පොළොව කණිනවා
2. vt. හාරනවා
demagnetisation
1. Phy. විචුම්බක කිරීම
2. Phy. විචුම්බකනය
demagnetiser
Civ. විචුම්බකය
demagnetization
Che. විචුම්බකනය
demagnetize
demagogue
1. n. ජනනායකයා
2. Soc. ජනාන්ද්යෝලකාය
3. ජනාන්දෝලකාය
4. n. විප්ලවකාරියා
demagogy
Soc. කුටිල ජනනායකත්වය
demal
Che. ඩෙමැලය
demand
1. අභ්යර්ථනය
2. n. අභියෝගය
3. n. අවශ්යතාව
4. v. ඉල්ලනවා
5. Law. ඉල්ලීම
6. Mng. ඉල්ලුම
7. vt. නියම කරනවා
8. n. නියමය
9. vt. ප්රශ්න කරනවා
10. n. ප්රශ්නය
11. vt. බලෙන් ඉල්ලා සිටිනවා
12. vt. වුවමනා කරනවා
13. n. වුවමනාව
14. vt. වේගයෙන් ඉල්ලා සිටිනවා
15. n. වේගවත් ඉල්ලීම
demand deposit
1. Eco. ඉල්ලුම් තැන්පතුව
2. Acc. ඉල්ලූවිට ආපසු දෙන තැන්පතුව
demand loan
Eco. ඉල්ලුම් ණය
demand note
Mat. ඒක්ෂණ නෝට්ටුව
demand-pull inflation
demanding
1. අභ්යර්ථි
2. Mng. අවධානග්රාහි