ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 690

delineator

1. නිරූපණය කරන්නා
2. n. සටහනින් හෝ වචනයෙන් විස්තර දක්වන්නා

delinquency

1. Soc. අපචාරය
2. n. අපරාධය
3. Law. අවලයාව නිලැහිය
4. n. යුතුකම් පැහැර හැරීම

delinquent

1. Soc. අපචාරියා
2. n. අපරාධකාරයා
3. a. අපරාධාත්මක
4. Law. අවල
5. Law. අවලමා
6. Law. අවලයා
7. බදු කඩ කිරීම
8. බදු හිඟ තැබීම
9. n. යුතුකම් පැහැර හරින්නා

deliquescence

1. Che. අවද්‍රවණතාව
2. අවද්‍රාවණතාව

deliquescent

1. Che. අවද්‍රාවක
2. Bot. අවද්‍රාවණ
3. ද්‍රවණශිල

deliriant

1. Che. උන්මාදකය
2. Med. විභ්‍රාන්තකය

delirious

1. a. උමතු
2. a. විකාරයෙන් දොඩවන
3. a. සිහිමුළා වූ

delirium

1. n. උමතුකම
2. n. විකාරය
3. Soc. විභ්‍රමය
4. n. විභ්‍රාන්තිය
5. n. සමයම
6. n. සිහිමුළාව

delirium tremens

Law. මද්‍යසාර විභ්‍රාන්තිය

deliver

1. vt. ගළවනවා
2. vt. නිදහස් කරනවා
3. Law. පමුණුවනවා
4. vt. පාවා දෙනවා
5. Law. බාර දෙනවා
6. vt. යවනවා

deliverable

1. Law. බාර දිය හැකි
2. භාර දිය හැකි
3. සාධන සේවා

deliverance

1. n. ගැළවීම
2. n. නිදහස
3. n. ප්‍රකාශය

deliveree

බාර ගන්නා

deliverer

1. Law. පමුණුකරු
2. Law. බාරදෙන්නා

delivery

1. උච්චාරණය
2. කථන කලාව
3. n. කථා විලාසය
4. ගෙනගොස් බාරදිම
5. Law. පමුණුව
6. n. ප්‍රසූතිය
7. n. පාවාදීම
8. Law. බාර දීම
9. බාරදිම
10. Eco. බාරදීම
11. Aes. භාෂණය
12. n. ලියුම් ආදිය බාරදීම
13. වාචික අභිනය
14. n. වැදීම
15. Civ. විසර්ජනය
16. සැපයීම

dell

1. Geo. දෙණිය
2. n. වනරොද සහිත කුඩා භෙළ
3. වනරොද සහිත කුඩා හෙළ

delocalization

ස්ථානවිගලිත වීම

delph

සලන්දයේ හි සාදන පිඟන්මැටි භාජන

delphian

1. a. අවිඤ්ඤෙය්‍ය කියමනක් අනාවැකියක්
2. a. ගුප්ත

delphic

1. a. අවිඤ්ඤෙය්‍ය කියමනක් අනාවැකියක්
2. a. ගුප්ත

delta

1. n. ග්‍රීකඅකුර
2. Mat. ඩෙල්ටා
3. n. ඩෙල්ටාව

delta-leaved

ඩෙල්ටාපත්‍රීය

deltatheridium

ඩෙල්ටාතෙරිඩියුම්

delthyrium

ඩෙල්තිරිය