ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 689
deliberate
1. Soc. ආවර්ත
2. Law. ඕනෑකමින්
3. a. කලබල නැති
4. කල්පනා කරනවා
5. Soc. විචාරවත්
6. a. විපරම් සහිත
7. a. සම්ප්රජන්ය
8. සවිචාරී ව සාකච්ඡා කරනවා
9. vti. සාකච්ඡා කරනවා
10. a. හිතාමතා කරනලද
deliberately
deliberateness
deliberation
1. Soc. ආවර්ජනය
2. n. පරීක්ෂාකාරිත්වය
3. n. ප්රකල්පනය
4. Soc. විචාරණය
5. Psy. විචාරය
6. Log. විවාරණය
7. සවිචාරී කල්පනාව
8. සවිචාරී සාකච්ඡාව
deliberative
delicacy
1. n. ප්රණීත ආහාර පානාදිය
2. n. මෘදු මොළොක් බව
3. Sur. සියුම්කම
4. n. සුකුමාලභාවය
delicate
1. a. අති දක්ෂ
2. a. කොමල
3. a. කොමළ
4. a. කෝමල
5. a. දුර්වල
6. a. පරිස්සමින් මැදහත් වියයුතු
7. a. ප්රණීත
8. a. මොළකැටි
9. a. රසවත්
10. a. ශිෂ්ට
11. a. සියුම්
12. a. සිලුටු
13. a. සිවුමැලි
14. Aes. සුකුමාර
15. සුකෝමල
16. සුමුදු
17. සුලලිත
delicatessen
delicious
1. a. අති මනෝහර
2. a. ඉතා රසවත්
3. a. ප්රණීත
4. a. පිණි
5. a. පිණී
6. a. මධුර
7. a. රසවත්
8. a. රුචිර
9. රුවර
delict
1. Acc. දිල්ක්තය
2. Soc. දිලික්තය
3. Soc. සිවිල් වරද
delictum
delight
1. vti. අතිශයින් සතුටු කරනවා
2. vti. අතිශයින් සතුටු වෙනවා
3. n. අභිනන්දනය
4. n. ආහ්ලාදය
5. vti. කුල්මත් කරනවා
6. vti. කුල්මත් වෙනවා
7. Aes. තුෂ්ටිය
8. v. පහදිනවා
9. n. ප්රසාදය
10. ප්රීත්යුත්කර්ෂය
11. n. ප්රීතිය
12. n. මහත් සොම්නස
13. n. මුදිතා
14. st. විනෝද
15. සන්තුෂ්ටිය
16. a. සාත
17. n. සුඛාස්වාදය
delighted
delightful
1. a. ආනන්දජනක
2. a. ප්රීතිමත්
3. a. මනරම්
4. a. මනෝරම්ය
5. a. මනෝහර
delighting
1. අතිශයින් සතුටු වෙනවා
2. n. අභිරමණය
3. කුල්මත් කරනවා
4. කුල්මත් වෙනවා
delignification
1. ලිග්නිහරණය
2. Bot. ලිග්නීහරණය
delignifying
Bot. ලිග්නීහරණ
delimit
1. පරිසීමාව
2. vt. සීමා මායිම් නියම කරනවා
3. vt. සීමා සලකුණු කරනවා
delimitation
1. Bot. පිරිසිඳීම
2. Geo. සීමා නියම කිරීම
3. n. සීමා නිර්ණය
4. Geo. සීමා නිර්ණයනය
5. Soc. සීමා නිර්ණායනය
6. සීමානිර්ණය
delimited
1. Bot. පිරිසිඳුණු
2. සීමා නිර්ණීත
3. සීමානිර්ණීත
delimiter
Acc. පරිසීමකය
delineascope
Che. ඩිලිනියස්කෝපය
delineate
1. චිත්රණය කරනවා
2. නිරූපණය කරනවා
3. Aes. නිරූපනය කරනවා
4. රූපණය කරනවා
5. vt. වචනයෙන් ලක්ෂණ දක්වනවා
delineation
1. චිත්රණය
2. Aes. නිරූපණය
3. රූප රේඛණය
4. Sur. රූප රේඛනය
5. n. රූප සටහනින් දැක්වීම
6. වර්ණනය
7. වැණුම