ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 688

deja vu

1. Psy. දුටුවිරු මායාව
2. n. වඩා හොඳ තත්වයකට පැමිණ ඇතැයි යන මනෝලෝකය

dejagging

කඩතොලු හරනය

deject

vt. අධෛර්ය්‍ය කරනවා

dejected

1. a. අධෛර්ය්‍යයට පැමිණි
2. a. දුර්මුඛ
3. a. විෂණ්ණ

dejection

n. අධෛර්ය කිරීම

dekko

vt. බලන්න

del

1. Aes. කර්තෘ නාමය
2. Mat. ඩෙල්
3. Mat. නැබ්ලා

delamination

1. අපාස්තරණය
2. ආස්තරණය

delay

1. v. අත ගානවා
2. v. අත පත ගානවා
3. vti. අතපසු කරනවා
4. vti. අතපසු වෙනවා
5. තෝංචය
6. n. තෝංචිය
7. v. පමා කරනවා
8. Ele. පමාකුරුව
9. n. පමාව
10. n. පරක්කුව
11. v. පසුකරනවා
12. n. ප්‍රපඤ්චය
13. vti. ප්‍රමාද කරනවා
14. vti. ප්‍රමාද වෙනවා
15. n. ප්‍රමාදය
16. n. පොරොත්තුව
17. st. ලස
18. වාර
19. v. වාර වෙනවා
20. n. විලම්බය
21. n. සුනංගුව

delay line

Phy. පමා මඟ

delayed

1. Psy. ප්‍රමාදිත
2. a. මිඩංගු
3. Psy. විලම්බිත

delayed action

Ele. පැමැයූ ක්‍රියාව

delayed-action

Ele. පැමැයූ ක්‍රියාව

delayering

1. කළමනාකරණ ස්තර අඩුකිරීම
2. විස්තරීකරණය

delaying

1. අතපසු කරනවා
2. අතපසු වෙනවා
3. පමා කරනවා
4. පසුකරනවා
5. ප්‍රමාද කරනවා
6. ප්‍රමාද වෙනවා
7. a. ප්‍රමාදකාරී
8. රස්තියාදු වෙනවා
9. a. සම්බාධ

delectable

1. කමනීය
2. මනෝඥ
3. a. මනෝහර

delectation

1. n. ආනන්දය
2. n. මහත් ප්‍රීතිය

delegate

1. Soc. අභිනියෝජනය කරනවා
2. අභිනියෝජිතයා
3. Soc. අභිනියෝතයා
4. නියෝජිතයා
5. n. නියෝතයා
6. vt. පවරා දෙනවා
7. n. ප්‍රතිනිධි

delegated

1. Soc. අභිනියෝජනය කළ
2. අභිනියෝජිත
3. අභිනියෝජිතයා
4. නියෝජනය කළ
5. නියෝජිත
6. බලය පැවරූ
7. වගකීම පැවරූ
8. වැඩ පැවරූ

delegation

1. Soc. අභිනියෝජනය
2. නියෝජිත මණ්ඩලය
3. n. නියෝත මණ්ඩලය
4. n. පැවරීම
5. Soc. බලය පැවරීම

delete

1. vt. මකා දමනවා
2. මකාදුමනවා
3. Inf. ලොප් කරන්න
4. Acc. ලොප් කිරීම
5. vt. විනාශ කරනවා

deleterious

1. a. අන්තරායදායක
2. a. අහිත
3. a. හානිකර

deletion

1. ඌනතාව
2. n. මකා දැමීම
3. මැකීම
4. ලෝපය

delft

n. ඔපවත් මැටි බඳුන