ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 824

electrodiagnosis

Psy. විද්‍යුත් පාරඥෙයය

electrodialysis

විද්‍යුත් කාන්දු පෙරීම

electrodic

ඉලෙක්ට්‍රෝඩික

electrodispersion

විද්‍යුත් අපකිරණය

electrodotic

Che. ඉලෙක්ට්‍රෝන දායක

electrodynamic

Ele. විද්‍යුත්ගතික

electrodynamics

1. Phy. විද්‍යුත් ගති විද්‍යාව
2. Phy. විද්‍යුත් ගතිකය
3. n. විද්‍යුත් ගතිවිද්‍යාව
4. Mat. විද්‍යුත්ගතිකය

electrodynamometer

1. Phy. විද්‍යුත් ඩයිනමෝමීටරය
2. Ele. විද්‍යුත්ගතිකමානය
3. Ele. විද්‍යුත්ඩයිනමෝමීටරය

electroencephalogram

Psy. විද්‍යුත් නිකර්පරරේඛය

electroencephalograph

Ele. විද්‍යුත් එන්සැපැලෝග්‍රාපිය

electroencephalography

විද්‍යුත් මස්තිෂ්ක රේඛණය

electroflotation

විද්‍යුත් ප්ලාවනය

electroforming

Che. විද්‍යුත් සාධනය

electrograph

Ele. විද්‍යුත් රේඛය

electrogravimetry

විද්‍යුත් භාරමිතිය

electrohydraulic-control

විද්‍යුත් ද්‍රාව පාලනය

electrokinesis

විද්‍යුත් චාලක විද්යාව

electrokinetics

Ele. විද්‍යුත් චාලන විද්‍යාව

electrolyse

Phy. විද්‍යුත් විච්ඡේදනය කරනවා

electrolysis

1. Bot. ව්ද්‍යුත් විච්ඡේදනය
2. Ele. විදයුත් විච්ඡේදනය
3. Che. විද්‍යුත විච්ඡේදනය
4. n. විද්‍යුත් විච්ඡේදනය
5. n. විද්‍යුත් විඡ්ඡේදනය
6. විද්‍යුත්-විච්ඡේදුනය

electrolyte

1. Art. ඉලෙක්ට්‍රෝලයිටය
2. Phy. විද්‍යුත් විච්ඡේද්‍යය
3. විද්‍යුත් විච්ඡේද්‍යුය
4. විද්‍යුත්-විච්ඡේද්‍යය
5. විද්‍යුත් විච්ඡේදුකය
6. විද්‍යූත් විච්ඡේද්‍යය

electrolyte acid

Che. බැටරි අම්ලය

electrolytes

විද්‍යුත් විච්ඡේදනය

electrolytic

1. Phy. විද්‍යුත් විච්ඡේද
2. Bot. විද්‍යුත් විච්ඡේදක
3. Med. විද්‍යුත් ශ්ලථක
4. විද්‍යුත්-විච්ඡේදු