ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 825
electrolytic cell
electrolytic condenser
electromagnet
1. Phy. විද්යුත් චුම්බකය
2. විද්යුත්-චුම්බකය
electromagnetic
1. Ele. විද්යුත් චුම්බක
2. Mat. විද්යුත්චුම්බක
3. n. විද්යුත්චුම්බකය
4. විද්යුත්-චුම්බක
electromagnetic radiation
electromagnetic spectrum
electromagnetic unit
1. Ele. වි ච ඒ
2. n. විද්යුත් චුම්බක ඒකකය
3. Ele. විද්යුත් චුම්භක ඒකකය
electromagnetics
electromagnetism
1. n. විද්යුත් චුම්බකත්වය
2. Che. විද්යුත් චුම්බකනය
electromer
1. විද්යුත්-අවයවිකය
2. Che. විද්යුතාවයවිකය
electromerism
1. විද්යුත්-අවයවිකතාව
2. Che. විද්යුතාවයවිකතාව
electrometallurgy
electrometer
1. Ele. විදයුත්මානය
2. n. විද්යුත් මාපකය
3. Phy. විද්යුත්මාන
4. n. විද්යුත්මානය
5. විද්යුත්-මානය
electromicrography
electromodification
electromotion
1. විද්යුත්-ගමනය
2. Che. විද්යුත්ගමනය
electromotive
1. විද්යුත්-ගාමක
2. Che. විද්යුත්ගාමක
3. a. විද්යුත්ගාමක බලැති
electromotive force
1. Ele. වි ගා බ
2. n. විද්යුත් ගාමක බලය
3. n. විද්යුත්ගාමක බලය
electromotive series
Che.Phy. විද්යුත්ගාමක ශ්රේණිය
electron
1. n. ඉලෙක්ට්රෝනය
2. Phy. ඉලේට්රෝන
3. Che. ඍණ ඉලෙක්ට්රෝනය
4. n. විදුලි අණුව
5. සෘණ ඉලෙක්ට්රෝනය
electron beam
Phy. ඉලෙක්ට්රෝන කදම්බය
electron lens
Che. ඉලෙක්ට්රෝන කාචය
electron microscope
1. Bot. ඉලෙක්ට්රෝන අණවීක්ෂය
2. Che. ඉලෙක්ට්රෝන අණ්වීක්ෂය