ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 826

electron tube

Che. ඉලෙක්ට්‍රෝන නළය

electron volt

1. Che. ඉලෙක්ට්‍රෝන වෝල්ටය
2. Ele. ඉලෙක්ට්‍රෝන් වෝල්ටය

electron-pair

ඉලෙක්ට්‍රෝන යුග්මය

electron-volt

ඉලෙක්ට්‍රෝන් වෝල්ටය

electronasty

විද්‍යුත්-සන්නමනය

electronate

1. Che. ඔක්සිහරණය
2. Che. ඉලෙක්ට්‍රෝනකරණය

electronegative

1. Che. විද්‍යුත් ඍණ
2. විද්‍යුත් සෘණ
3. විද්‍යුත්-සෘණ

electronegativity

1. විද්‍යුත් ඝෘණතාවය
2. විද්‍යුත්-සෘණතාව

electronic

1. Inf. ඉලෙක්ට්‍රොනික
2. Mat. ඉලෙක්ට්‍රෝනික

electronic computer

1. Eco. ඉලෙක්ට්‍රෝනික ආගණනය
2. Acc. විද්‍යුත් පරිගණක යන්ත්‍රය

electronic data processing

1. Inf. ඉලෙක්ට්‍රොනික දත්ත සැකසුම
2. Acc. විද්‍යුත් දත්ත සැකසුම

electronics

Phy. ඉලෙක්ට්‍රෝනික විද්‍යාව

electroosmosis

1. විද්‍යුතාස්‍රතිය
2. Che. විද්‍යුතාස්‍රැතිය
3. විද්‍යුතාස්‍රුතිය

electrophile

ඉලෙක්ට්‍රෝෆයිලය

electrophoresis

Phy. විද්‍යුතාගමනය

electrophorus

1. Che. විද්‍යුත්ධරය
2. විද්‍යුත්-ධරය

electrophotography

Oth. විද්‍යුත් ඡායා රූප ශිල්පය

electroplate

vt. විද්‍යුත් ලෝහාලේපනය

electroplating

1. Che. විදයුත් ලෝහාලේපනය
2. විද්‍යුත් ආලේපනය
3. Phy. විද්‍යුත් ලෝහාලේපනය
4. විද්‍යුත්-ලෝහාලේපනය
5. n. විද්‍යුත්ලෝහාලේපනය

electropneumatic

Ele. විද්‍යුත් වායව

electropolishing

විද්‍යුත් ඔප දැමීම

electroporation

1. විද්‍යුත් ඡිද්‍රණය
2. විද්‍යුත්-ජිද්‍රණය

electropositive

1. Phy. විද්‍යුත් ධන
2. විද්‍යුත්-ධන

electropotential

Che. විද්‍යුත් විභවය