ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 827
electroreduction
electrorefining
1. Che. විද්යුත් ප්රසාදනය
2. Che. විද්යුත් ශෝධනය
electroresponce
electroscope
1. Phy. විද්යුත් දර්ශකය
2. විද්යුත් ඊක්ෂකය
electroscopy
Che. විද්යුත් ඊක්ෂණය
electrosol
Che. ඉලෙක්ට්රෝසොලය
electrostatic
1. Phy. ස්ථිති විද්යුත්
2. Che. ස්ථීති විද්යුත්
3. Mat. ස්ථීතිවිද්යුත්
electrostatic field
1. Phy. ස්ථිති විද්යුත් ක්ෂේත්රය
2. Mat. ස්ථීතිවිද්යුත් ක්ෂේත්රය
electrostatic generator
electrostatic unit
1. Ele. සථිති විද්යුත් ඒකකය
2. Ele. ස්ථි වි ඒ
3. Ele. ස්ථිති විද්යුත් ඒකකය
electrostatics
1. Mat. විද්යුත් ස්ථීතිකය
2. Phy. ස්ථිති විද්යුත් විද්යාව
3. n. ස්ථීති විද්යුතය
electrostenolysis
1. Che. විදයුත් අවසාධනය
2. විද්යුත් අවසාධනය
electrostriction
1. Phy. විද්යුත් කුංචනය
2. Ele. විද්යුත්කුංචනය
electrosynthesis
1. Che. විද්යුත් සංශලේෂණය
2. විද්යුත් සංශ්ලේෂණය
electrotaxis
1. Psy. මූල වින්යාසය
2. විද්යුත්-සාර්වසරණය
3. Bot. විද්යුත් සාර්වසරණය
electrotechnology
electrotherapy
electrothermics
electrotonus
Psy. විද්යුත්තානය
electrotropism
Bot. විද්යුතාවර්තනය
electrotype
1. Ele. ඉලෙක්ට්රොටයිප්
2. ඉලෙක්ට්රෝ ටයිප්
3. Phy. ඉලෙක්ට්රෝටයිප්
4. Phy. විදුලි අකුරු
electrotyping
1. Che. ඉලෙක්ට්රෝ ටයිප් කිරීම
2. Phy. ඉලෙක්ට්රෝටයිප් කිරීම
electrovalence
Che. විද්යුත් සංයුජතාව
electrovalency
Che. විද්යුත් සංයුජතාව