ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 828

electrowinning

1. Che. විද්‍යුත් නිස්සාරණය
2. විද්‍යුත්-විචයනය

electrum

1. කනකරජත
2. Aes. කනකරජතය
3. මිශ්‍ර ලෝහය

electuary

මිහිරි ද්‍රව්‍ය මිශ්‍රිත බෙහෙත් ගුළිය

eleemosynary

Law. දාක්ෂිණ්‍ය

elegance

1. n. අලංකාරය
2. උදාරත්වය
3. ඖදාර්යය
4. Aes. චාරුත්වය
5. Aes. රුචිරත්වය
6. n. රූපලාවණ්‍යය
7. n. විලස
8. n. ශෝභනත්වය

elegant

1. උදාර
2. a. කදිම
3. Aes. චාරුමත්
4. a. දර්ශනීය
5. a. මනෝඥ
6. Aes. රුචිර
7. රුවර
8. a. ශෝභන

elegiac

1. a. ඛේදාත්මක
2. a. දුක්ඛදායක

elegy

1. Aes. එල කාව්‍යය
2. n. ඛේදකාව්‍යය
3. දුක් ගීය
4. ශෝක කාව්‍යය
5. ශෝක ගීතය
6. n. ශෝකගීතය
7. සුසාන කාව්‍යය

element

1. Mat. අංගය
2. Mat. අංශුමාත්‍රය
3. Mat. අවයවය
4. n. අවශ්‍ය වූ දේ
5. n. ගෝචර ස්ථානය
6. Art. තැව්කඩ
7. තැවි කඩ
8. n. ද්‍රව්‍යමූලය
9. n. ද්‍රව්‍යය
10. n. ධාතුව
11. a. පදාර්ථය
12. n. භූතය
13. n. මහා භූත
14. Mng. මුලාවයවය
15. Soc. මූල ද්‍රව්‍යය
16. n. මූලද්‍රව්‍ය
17. Che. මූලද්‍රව්‍යය
18. Mng. මූලධර්මය
19. n. මූලධාතු
20. n. මූලධාතුව
21. Law. මූලාංගය
22. n. මූලාවයව
23. Phy. මූලාවයවය
24. මූලිකාංගය
25. Med. මෞලය
26. n. වස්තුමාත්‍රය

elemental

1. a. ප්‍රකෘතියට අයත්
2. a. භෞතික
3. a. මහාභූතයන් පිළිබඳ වූ

elementarism

Psy. මෞල්‍යවාදය

elementary

1. Law. ආමූලික
2. a. ආරම්භක
3. a. පහසුවෙන් අවබෝධ කළහැකි
4. Law. මූලාංගීය
5. a. මූලික

elementary school

n. මූලික පාඨශාලාව

elements

1. Aes. අංග
2. Aes. මුඛ්‍යාංග
3. මූල ද්‍රව්‍ය
4. Log. මූලද්‍රව්‍ය
5. Log. මූලධාතු
6. Sur. මූලරාශි
7. Sur. මූලාවයව
8. Eco. මූලිකාංග

elements(climatic)

මූලාංග

elemi

Aes. එලෙමි දුම්මල

elephant

1. n. අලියා
2. n. ඇතා
3. n. ඇතින්න
4. Civ. එලිපන්ට් ප්‍රමාණය
5. n. කුරුණෑ
6. n. ගජ
7. n. ගෙරි
8. n. නා
9. n. බැද්දේ සතා
10. n. මතඟ
11. st. වාරණ
12. st. හස්ති
13. n. හස්තියා

elephant-like

ඇත් වැනි

elephantiasis

1. n. බරවා
2. n. බරවා රෝගය
3. Med. ශ්ලිපදය
4. ශ්ලීපදු රෝගය
5. st. ශ්ලීපද
6. ශ්ලීපදය

elephantine

1. a. අතිවිශාල
2. a. ගජ
3. a. ගජාකාර

elettaria cardamomum

n. එන්සල්

eleutherozoa

එලෙයුතෙරෝසෝවා

elevate

1. vt. උසස් බවට පමුණුවනවා
2. vt. උස්සනවා
3. vt. ප්‍රීතිමත් කරනවා

elevated

1. a. උත්සන්න
2. a. උන්නත