ඇතින්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඇත් ධේනුව; හස්තිනිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇතාගේ ගැහැනු සතා (පා. හත්ථීනි සං. හස්තිනී)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. elephant
නා. ඇත් ධේනුව; හස්තිනිය.
නා. ඇතාගේ ගැහැනු සතා (පා. හත්ථීනි සං. හස්තිනී)
n. elephant