සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 597

ඇති ශාකයක්

n. pennywort

ඇති සැටිය

n. reality

ඇති සැටියෙන්

adv. actually

ඇති සැටියෙන්ම දැක්වුණු

a. realistic

ඇතිකරගත හැකි

a. hopeful

ඇතිකරවනවා

vt. occasion

ඇතිදැඩි කරනවා

1. vt. cradle
2. v. nourish
3. vt. nurse
4. vt. nurture
5. v. bring up

ඇතිදැඩි කිරීම

1. n. nurture
2. Aes. upbringing

ඇතිදැඩි වුණු

cradled

ඇතිදැඩිකළ මාපියන්

Soc. foster-parent

ඇතින්න

n. elephant

ඇතිනි

cow-elephant

ඇතිරි වීදුරු

Che. laminated glass

ඇතිරිබිත

Civ. chemise

ඇතිරිය

1. Civ. carpet
2. n. cover
3. Civ. liner
4. Civ. pavement
5. n. sheet

ඇතිරිල්ල

1. n. cover
2. n. covering
3. n. coverlet
4. n. quilt
5. n. sheet
6. n. spread

ඇතිරිලි

sheets

ඇතිරීම

1. n. bedding
2. Civ. paving
3. Civ. sheeting

ඇතිරීමට භාවිත කරන ගඩොල් හෝ ගල් ආදිය

paver

ඇතිරෝමා

Med. atheroma

ඇතිල්ල

Phy. brush

ඇතිල්ලීම

1. chalking
2. Art. dragging
3. n. rub
4. n. rubbing
5. Art. scraping
6. scrubbing
7. n. elbow grease

ඇතිල්ලීමෙන් ඔපදමනවා

vt. furbish

ඇතිල්ලීමෙන් ගෙවීයෑම

galling