ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 829

elevation

1. Mat. ආරෝහණය
2. Aes. ආරෝහය
3. උච්චතාව
4. උන්නතය
5. n. උන්නතාංශය
6. n. උන්නතිය
7. Sur. උස
8. n. උස ප්‍රමාණය
9. n. උසස් කිරීම
10. n. උසස් බවට පැමිණීම
11. n. උසස්කම
12. n. උස් තැන
13. Civ. කෙවුම
14. පෙනුම

elevator

1. Soc. ආරෝහකය
2. n. උත්තෝලකය

eleven

1. n. එකොළහ
2. n. ඒකාදශ

elevenses

n. අතුරු කෑම බීම

eleventh

1. a. එකළොස්වෙනි
2. n. ඒකාදශ

eleventh hour

a. අවසාන මොහොත

elf

1. n. පිශාචයා
2. n. බහිරවයා
3. n. මිට්ටා

elfin

a. පිශාචයකු වැනි

elfish

a. පිශාචයකු වැනි

elicit

1. vt. අනාවරණය කරනවා
2. Law. නිරාවරණය කරනවා
3. හෙළිදරව් කරගන්නවා

elide

1. vt. ලොප් කරනවා
2. vt. ශබ්ද නොකොට සිටිනවා

eligibility

1. n. යෝග්‍යතාව
2. n. සුදුසුකම

eligible

1. a. යෝග්‍ය
2. a. සෑභෙන
3. සෑහෙන
4. Law. සුදුසුකම් ඇති

eliminant

Mat. ඉවත්තුව

eliminate

1. Law. අයින් කරනවා
2. vt. අස් කරනවා
3. vt. ඉවත් කරනවා
4. v. තූරල් කරනවා
5. Law. නිරසනය කරනවා
6. v. වනසනවා

elimination

1. n. අස් කිරීම
2. Log. ඉවත් කිරිම
3. n. ඉවත් කිරීම
4. නිර්ගමය
5. Che. බැහැර කිරීම
6. Soc. බැහැරීම

eliminator

1. Phy. ඉවත් කුරුව
2. Ele. ඉවත්කුරුව

elision

1. st. ලොප්
2. n. ලෝපය

elite

1. n. අමෘතය
2. n. ඉතා උසස් කොටස
3. එලිට් අක්ෂර
4. Soc. ප්‍රභූ පිරිස්
5. ප්‍රභූ පෙළන්තිය
6. n. රසවත් පානය
7. n. රසායනය
8. n. විශිෂ්ට ජනයා
9. n. සාරෞෂධය

elitism

1. n. ඉහළ පෙළැන්තියට අයත්වීමේ මානය
2. n. බමුණු කුල දෘෂ්ටිය

elixir

1. n. අමෘතය
2. n. රසවත් පානය
3. n. රසායනය
4. n. සාරෞෂධය

elizabethan

a. එළිසබෙන් සමයේ පුද්ගලයා

elk

n. ගෝනා

ell

n. අඟල් 45 ක් පමණ වූ මිම්මක්