ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 830
ell-marked
ellipse
ellipsis
n. ලෝපය
ellipsoid
1. ඉලිප්සාකාර
2. Mat. ඉලිප්සාභය
3. ඉලිප්සාහය
ellipsoid of revolution
Mat. පරිභ්රමණ ඉලිප්සාභය
ellipsoidal
1. ඉලිප්සාකාර
2. Bot. ඉලිප්සාභ
ellipsometry
elliptic
1. Mat. ඉලිප්සීය
2. a. බිජුවක හැඩහුරුකම ඇති
elliptical
1. a. අණ්ඩාකාර
2. Mat. ඉලිප්සීය
3. a. බිජුවක හැඩහුරුකම ඇති
ellipticity
Mat. ඉලිප්සීයතාව
elm
n. එල්ම්
elocular
Bot. ඒකකෝෂ්ඨීක
elocution
1. n. උච්චාරණ විධිය
2. Log. භාෂණ විලාශය
3. n. භාෂණ ශෛලිය
4. Log. සුභාෂණය
5. සූච්චාරණය
elocutionary
1. Log. භාෂණ විලාශ්රී
2. භාෂණ විලාශී
3. Log. සුභාෂණීය
elocutionist
n. භාෂණවේදියා
elongate
1. vt. දික් කරනවා
2. දික්වෙනවා
3. a. දිගටි
4. Mat. දිග්ගසනවා
5. Mat. දීර්ඝනය
elongated
elongation
1. n. දික් කිරීම
2. n. දික් වීම
3. Mat. දික්වීම
4. Art. දිග් ගැසීම
5. Ele. දිග්ගැස්සීම
6. Mat. දිග්ගැසීම
7. Mat. දීර්ඝනය
8. Sur. දීර්ඝායනය
elope
1. Law. පලායනය කරනවා
2. v. රහසින් පැන යනවා
elopement
1. Law. පලායනය
2. n. රහසින් පැන යෑම
eloquence
1. n. කථිකත්වය
2. n. ව්යක්තභාවය
3. වාක් චාතුර්යය
4. වාක් චාතූර්යය
5. Aes. වාග්චාතුර්යය
eloquent
1. a. කථා දක්ෂ
2. a. කථාවෙහි දක්ෂ
3. a. ව්යක්ත
4. a. සුභාෂිත
else
elsewhere
adv. ඔබ්බට