ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 831
eluant
Che. ප්රක්ෂාලකය
eluate
Che. ප්රක්ෂාලිතය
elucidate
1. vt. පහදා දෙනවා
2. පැහැදිලි කරනවා
elucidation
1. n. පහදා දීම
2. පැහැදිලි කිරීම
elucidative
a. පහදා දෙන ලද
elucidatory
a. පහදා දෙන ලද
elude
1. vt. ඉක්මවා යනවා
2. vt. මඟ හරිනවා
elusion
n. මඟහැරයාම
elusive
1. a. අල්ලාගත නොහැකි
2. a. දුරවබෝධ
3. a. මතක තබාගත නොහැකි
elusory
1. a. මඟහැර යන
2. a. රැවටිලි සහිත
elute
1. Che. ප්රක්ෂාලනය කරනවා
2. සෝදා හරිනවා
3. සෝදාහරිනවා
elution
1. Che. ප්රක්ෂාලනය
2. Bot. සෝදා හැරීම
elutriation
1. Phy. උද්ධෝවනය
2. ඛනිජ වර්ග සේදීමෙන් අංශු වෙන් කර ගැනීම
3. Civ. දිය ගැරීම
4. ධෝවනය
elutriator
1. Phy. උද්ධෝවකය
2. Civ. දිය ගරනය
3. ඛනිජ වර්ග සේදීමට හා පෙරීමට භාවිතා කරන උපකරණයකි
eluvial
a. වාළු
eluviation
1. අපධාවය
2. Bot. විශෝධනය
3. Geo. සෝදා කිමිදුම
eluvium
1. Bot. වාළුව
2. සුළඟින් තැන්පත් වූ පස
elvan
1. Geo. එල්වාන්
2. a. පිශාචයකු වැනි
elvish
elysian
elysium
1. n. ක්ෂේමභූමිය
2. n. ග්රීක්වරුන්ගේ ස්වර්ගය
elytra
1. පක්ෂාවරණ
2. පියාපත් ආවරණ